Cerfew Breaking

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,157
    25,872
    113
    28
    ලොවෙත් නැති තැනක

    වහාම ක්‍රියාත්මක වන පරිදි කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම සහ මොරටුව පොලිස් බල ප්‍රදේශ වලටත් කළුතර දිස්ත්‍රික්කයේ පානදුර පොලිස් බල ප්‍රදේශයටත් ඇඳිරි නීතිය පනවා තිබේ.


    කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මෙම පියවර ගෙන ඇත.


    යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව සඳහන් කළේය.

     
    • Like
    Reactions: D_Mad

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,650
    2
    115,523
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    images.jpg
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,138
    2
    10,768
    113
    Home Sweet Home
    මොරටුව corona tibbe ne na ban echarama , yako ekaparatama hutas kiyala wahuwa ne , new lap ekak ganna office yanna hitiye next week , dan sorry ma thama
     
    • Haha
    Reactions: D_Mad

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මොරටුව corona tibbe ne na ban echarama , yako ekaparatama hutas kiyala wahuwa ne , new lap ekak ganna office yanna hitiye next week , dan sorry ma thama

    ඉඳල ඉඳලා උඹ ආසාවෙන් ඔෆිස් යන්න ගිය පළවෙනිම දවසද කොහෙද, ඒකටත් හබක් නේද 😝