Thanks
Jaaha Well-known member Apr 12, 2017 677 772 93 :::Null::: Oct 5, 2024 #1 Thanks Last edited: Oct 5, 2024 Reactions: 2osama
Don GasCan Well-known member Nov 3, 2010 43,716 50,085 113 සේදවත්ත Oct 5, 2024 #3 මේවා අනුරට කියන්න ක්රමයක් නැද්ද බන්. මේ තමා පොඩි හොරු Reactions: asirir, poopoo, lgayyamp and 2 others
lgayyamp Well-known member Jan 16, 2019 3,493 3,537 113 කොලොම්පුරේ Oct 5, 2024 #5 චුටි චුටි හොරු ////
Gingy Well-known member Oct 23, 2023 6,991 13,142 113 Oct 5, 2024 #6 කොළඹ කෙනෙක් නම් "කඩදාසි වත්ත" හොයාගන්න, බඩු අතට දුන්නට පස්සෙ ගෙවන්න. මම රෙකමන්ඩ් කරන්නෙ නෑ, වැඩක් කරගෙනත් නෑ, එහෙන් වැඩ කරගත්ත උන් රස්සාවට, පිටරට යවන්න ගිහින් මාට්ටු වෙලා තියෙනව අතටම. උඹට බැරිම හින්දනෙ ඔය අහන්නෙ. මීට වඩා කියන්න බෑ Reactions: Mr.Robot
කොළඹ කෙනෙක් නම් "කඩදාසි වත්ත" හොයාගන්න, බඩු අතට දුන්නට පස්සෙ ගෙවන්න. මම රෙකමන්ඩ් කරන්නෙ නෑ, වැඩක් කරගෙනත් නෑ, එහෙන් වැඩ කරගත්ත උන් රස්සාවට, පිටරට යවන්න ගිහින් මාට්ටු වෙලා තියෙනව අතටම. උඹට බැරිම හින්දනෙ ඔය අහන්නෙ. මීට වඩා කියන්න බෑ