cex.io වලින් card withdrawal කරපු අය

piyals

Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    cex.io වලින් card withdrawal කරපු අය

    cex.io වලින් card withdrawal කරපු අය ඉන්නවද? Credit card එකේ balance එක පෙන්නනවද? debit card එකකට withdraw කලොත් debit card එක තියෙන savings account එකට සල්ලි වැටෙයිද? බැංකුවෙන් case දානවද? දන්නා එකෙක් කියපල්ලා.
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,174
    302
    83
    cex.io වලින් card withdrawal කරපු අය ඉන්නවද? Credit card එකේ balance එක පෙන්නනවද? debit card එකකට withdraw කලොත් debit card එක තියෙන savings account එකට සල්ලි වැටෙයිද? බැංකුවෙන් case දානවද? දන්නා එකෙක් කියපල්ලා.

    loku ganan dannepa .please.mekath kelawannepa.podi podi ganan adapan.dollar 100, 200 wage:yes:
     
    Last edited: