Ceylinco Motor Insurance එකේ No Claim Bonus එක ගැන විස්තර දන්නේ කව්ද?

GoodDetective

Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    Ceylinco Motor Insurance එකේ No Claim Bonus එක ගැන විස්තර දන්නේ කව්ද? ඊලග ප්‍රිමියම් එකෙන් කොච්චර පෙර්සන්ටේජ් එකක් අඩුකරනවද?
     

    The hood

    Active member
  • Jan 15, 2018
    163
    128
    43
    ඕනේම කම්පැනි එකක basic primium එකෙන් presentage එකක් තමා no claim bonus එක විදිහට අඩු වෙන්නේ. සම්පුර්ණ වාරිකයෙන් නෙමේ
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Starting from 10% Every year 5% add wenawa .clam ekak gattoth 5% wadi wenne na .parana tibba no calm % ekama continue karanwa .basic premium ekata thamai No claim bonus eka denne .Branch ekakata call kala num quotation ekak unath ganna puluwan .