Ceylinco VIP එකේ motor assessor ජොබ් එකක් සෙට් වුනා. දැනට මේ field එකේ ඉන්න අය ඉන්නවානම් කියනවද කොහොමද කියලා ජොබ් එක:):D