ceylon electricity board

LittleCobra

Member
Sep 25, 2015
4,357
142
0
එහෙමද ආස​?
The island-wide electricity failure that occurred last midnight (27th) has by now been rectified.
The electricity failure that occurred last midnight continued for several hours.
However the reason for the failure has so far not been revealed.
Power and energy Minister Ranjith Siyambalapitiya has instructed Ceylon Electricity Board Chairman to immediately probe the failure and submit a report to him

http://www.hirunews.lk/117379/elect...ight-island-wide-orders-to-investigate-reason
 
LittleCobra

Member
Sep 25, 2015
4,357
142
0
එහෙමද ආස​?
apo fan eka nathuwa patta maduruwo thogayak widda,
:baffled::baffled::baffled:

small-electric-mosquito-coils-heated-device-mosquito-tablets-mosquito-repellent-film-electric-mosquito-liquid-packaging_1556483.jpg

me wage ekak use karanna anith dawase:P
net ekak daganinko ithin
 
jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,749
    31,576
    113
    සිරාවටම බං මමත් CEB එකේ hotline එකට ගන්න බැලුව. මේ සිද්දිය වුන වෙලාවේ ඒත් ඒකත් වැඩ නැහැ :growl: මුන්ගෙ මෙච්චර engineers ල ඉඳලත් රට බයිල ගහනවා. අපි මෝඩ මිනිස්සු කියල. ඇත්ත කතාව මුන් ගන්න ලොකු අංකවල පඩියට සෑහෙන් මුන් වැඩ නැහැ බං. රටේ මිනිස්සුගෙන් පඩි අරන් අපටම කොකා පානවා. නොදකින් මෙහෙවු CEB. :angry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මාත් පාන්දර කෝල් ගන්නව ගන්නව මුන් උස්සන්නෑ :sorry: :sorry:
    හේතුව මොකක්ද බං ඔහොම වෙන්න ? :dull: :dull:
    3.52 ට ආවෙ ඒ වෙනකං ඇහැරල මදුරුවො චප්ප කර කර උන් මගෙන් බීපු ලේ බිබී හිටියෙ :sorry: :sorry:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,749
    31,576
    113
    මාත් පාන්දර කෝල් ගන්නව ගන්නව මුන් උස්සන්නෑ :sorry: :sorry:
    හේතුව මොකක්ද බං ඔහොම වෙන්න ? :dull: :dull:
    3.52 ට ආවෙ ඒ වෙනකං ඇහැරල මදුරුවො චප්ප කර කර උන් මගෙන් බීපු ලේ බිබී හිටියෙ :sorry: :sorry:

    මුන්ට දෙන්න උත්තර නැහැ බං පේන්නෙ නැද්ද හේතු තවම හොයනවා. මුන් හිතන්නනේ උන්ගේ සේවාව ගන්න අපි මෝඩයෝ කියල. උන් හිතනවා අපි ඒවගෙන් සැහීමකට පත්වෙයි කියල. යකෝ මෙහෙම power down වෙලා ලංකාවෙම ඒත් මුන් අපිට කොළේ වහනවා. නොදකින් CEB :angry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මුන්ට දෙන්න උත්තර නැහැ බං පේන්නෙ නැද්ද හේතු තවම හොයනවා. මුන් හිතන්නනේ උන්ගේ සේවාව ගන්න අපි මෝඩයෝ කියල. උන් හිතනවා අපි ඒවගෙන් සැහීමකට පත්වෙයි කියල. යකෝ මෙහෙම power down වෙලා ලංකාවෙම ඒත් මුන් අපිට කොළේ වහනවා. නොදකින් CEB :angry:

    මිනිස්සුන්ට තොරතුරු දැනගන්නවත් අයිතියක් නෑ :no: :no:
    සිරාවට බං 21 වෙනි සියවසේ කිව්වට මිනිස්සුන්ට සලකන්නෙ සත්තුන්ට වගේ :sorry: :sorry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,324
    21,963
    113
    Gotland
    අඩේ දැන් කරන්ට් ඇමති සියඹලාපිටිය ලු නේද
    මං චම්පිකයට කෝල් එකක් අරං පතුරු යන්න බැන්න
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    ඊයේ නයිට් පැකේජ් එක දාපු ගමන් ලයිට් ගියා.

    අපිට නම් ලයිට් ගිය වෙලාවට කෝල් ගන්න බැහැ මොකොද මෙහෙ ලයිට් ගිය ගමන් සිගනල් යනවා අනේ මන්දා එහෙම වෙන්නේ මොකොද කියලා
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඊයේ නයිට් පැකේජ් එක දාපු ගමන් ලයිට් ගියා.

    අපිට නම් ලයිට් ගිය වෙලාවට කෝල් ගන්න බැහැ මොකොද මෙහෙ ලයිට් ගිය ගමන් සිගනල් යනවා අනේ මන්දා එහෙම වෙන්නේ මොකොද කියලා

    Gewal koheda . Sure ekata tower eke battery backup eka Wada ne.