Ceylon, Minnesota

07sanjeewakaru

Well-known member
  • Feb 9, 2013
    5,517
    1,793
    113
    ලංකාවෙ අඩා...!
    1977-1981 දක්වා US හි උප ජනාධිපති Walter Mondale උපත ලබා ඇත්තේ Minnesota ප්‍රාන්තයේ Ceylon හීදීය. නගරයට එම නම ලැබී ඇත්තේ Ceylon Tea බහාලුම් හේතුවෙනි.
    https://en.wikipedia.org/wiki/Ceylon,_Minnesota
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,501
    24,472
    113
    Fantasy
    Ceylon tea බහාලුමක් උඩ වූ ජින්කි ජිකා එකකින් එතුමා ඉපදුනා කියලා අපේ අනන්‍යතාව ලෝකෙට කියන්ඩ බැරිද
     
    • Love
    Reactions: 07sanjeewakaru