මචන් මගේ මාමගේ පංචිකාවත්තේ spare Parts කඩේ ස්ටොක් එකට හදනවා ,උඹට බැරිද ෆොටෝ ටිකක් ගහන්න එන්න ,
මොකෝ උඹ spare partsවල ෆොටෝ ගහන්න දක්සයනේ
![]()


බලන්න බැරි උන අයට මෙහෙම හරි බලන්න දාපු 1නම් ගොඩක් වටිනව..හැබැයි photography ගැනනම් ඇත්තටම තව හදාරන්න. මොකද කළාත්මක වෙන්න කියල ටයර්, ලයිට් විතරක් ගහල වැඩක් නෑනෙ මචන්.අර්ථවත් කළාත්මකභාවය තමා පැසසුමට ලක් වෙන්නේ. machan suggestion 1k kale.. Thanks 4 sharing


Thanks 4 sharing rep+බලන්න බැරි උන අයට මෙහෙම හරි බලන්න දාපු 1නම් ගොඩක් වටිනව..හැබැයි photography ගැනනම් ඇත්තටම තව හදාරන්න. මොකද කළාත්මක වෙන්න කියල ටයර්, ලයිට් විතරක් ගහල වැඩක් නෑනෙ මචන්.අර්ථවත් කළාත්මකභාවය තමා පැසසුමට ලක් වෙන්නේ. machan suggestion 1k kale.. Thanks 4 sharing

meke brand 1 mokakda bun?

![]()
මචෝ U9 ,,,,,,
අලුත් වාහන ටිකට වඩා පරණ සෙට් එක දැක්කහම පිස්සු හැදෙනවා බන්
බලපන් කොච්චර හොදට තියාගෙන ඉන්නවද,,,,ඇග හිරිවැටෙනවා දැක්කහම
ගොඩක් ස්තුතියි මචෝ ..................................................................................