elaz මචන්..මේ ෆොටෝස් ගත්තේ මගේ යාලුවෙක්.. මිනිහත් තාම මේ ෆීල්ඩ් එකට අලුත්..
බලමු තව ඉස්සරහට අලුත් දේවල් , හොද දේවල් දකින්න පුළුවන් වෙයි ...![]()
එල! මචන් වාහන ටිකනම් මරු... අන්තිම වාහන මේ වගේ සුපිරියට තියන් ඉන්න අර කිව්වත් වගේ මාර නඩත්තු වියදමක්, වේලාවක් යනව ඇති.. මරු මරු... තව ඉස්සරහට Photography tread walin elakiri එකෙන් දකින්න බලාපොරොත්තු වෙනව හොදේ....
rep +++


