NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    10,867
    13,333
    113
    පෘථිවිය
    සිලෝන් ටී කියන්නේ ලෝකේ තියෙන ඉස්තරම්ම තේකොළ වර්ගයක්

    දැනට තියෙන වර්ගීකරණය අනුව සිලෝන් ටී ලෝකේ අංක 2ට වැටෙන වා.

    ඉදිරියෙන් ඉන්නේ මොරොක්කෝ.

    නමුත් ලෝකේ තියෙන හොඳම තේකොල වල අන්තර්ගතය බැලුවොත් පොටෙසියම් වැඩිපුර තියෙන්නේ අපේ තේ කොළ වල විතරයි.

    ශරීරයට අවශ්‍ය මේ පොටෙසියම් කඳුකරයේ වැවෙන අපේ තේ කොළවල බහුලව අඩංගුයි.

    ඔබේ හදවතට, ලේ සපයන නාලිකාවලට හොඳ සන්නායකයක් මේ අපේ රටේ හොඳ තේකොල වලින් ලැබෙනවා.
    එය අධි රුධිර පීඩනය වළකනවා.


    Ceylon Black Tea
    Green Tea
    White Tea or Silver Tips

    Untitled_design_8_1024x1024.png


    මෙවැනි වර්ගවලින් කඳුකරයේ වැවෙන තේ ලෝකයේ ලොකු ඉල්ලුමකින් වැජඹෙනවා.

    සැම වසරකම තේ කොළ කිලෝ මිලියන 290ක් පමණ අපනයනය කරනවා.

    මුදලින් රුපියල් බිලියන 21ක් පමණ අදායමක් රටට ලැබෙනවා.

    වැඩිපුරම අපේ තේ කොළ මිලට ගන්නේ තුර්කිය, එය වසරකට ටොන් 28,000ක් පමණ වෙනවා.


    දැන් අපි එමු ලංකාවේ තේ කොළ තත්වය බාල කරන වැඩ ගැන බලන්න.

    පසුගිය කාලේ වර්තවුණා:

    1. තේ කොළ වලට සීනි කලවම් කරන එක
    2. තේ කොළ රොඩු
    3. තේ කොළ වර්ණ ගැන්වීම
    4. වෙනත් රටවලින් අඩු මුදලට ගේනවා සිලෝන් ටි නාමයෙන් ප්‍රති අපනයනය.

    මෙවැනි ජඩ ක්‍රියා වලින් අපේ රටේ තේ කොළවලට තියෙන ලෝකයේ පිළිගැනීම පහතට වැටුන.
    පහුගිය වසර 4-5 තුල වැඩිපුරම වෙළඳ පොළ අපේ ලංකාවෙන් ගිලිහුනේ මෙවැනි අමන ක්‍රියාවලින්.


    මෙම ක්‍රියාවලට ජඩ දේශපාලඥයින්ද සම්බන්ධයි.

    එක උදහරණයක්:

    සිලෝන් රෝයල් ටී (Ceylon Royal Tea & Suppliers (Pvt) Ltd)
    හෝමාගම, කටුවාන

    අයිතිය: ඇමරිකාවේ හිටපු තානාපතිවරයෙකු වූ
    ජාලිය වික්‍රමසුරිය

    කෙන්යාවෙන් සහ ඉන්දියාවෙන් තේ කොළ මෙරටට ආනයනය කර, සිලෝන් ටී නමින් ඉතා වියාජ සහ කුප්‍රකට ලෙස නැවත අසුරා, ඇමරිකාවට ප්‍රතිඅපනයනය.
    මෙහි සේවය කරන අය ද නොමග යවා කරන මෙම ක්‍රියාව ලාංකීය තේ කොළ වලට ඇති නාමය පලුදු කිරීමට කළමනාකාරිත්වය ගෙන යන මෙම නින්දිත ක්‍රියාව.
    සීනි කවලම් කිරීම


    මහින්ද රාජපක්ෂගේ ලගම හිතවතෙකු කරන මෙම ක්‍රියාවට රජයද මෙසේ සම්බන්ධබව නොරහසකි.
    ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කලකට පෙර කියා සිටිය මෙවැනි අයගෙන් ලංකාවේ සිලෝන් ටී නාමය රැකගත යුතය කියා.


    නමුත් තමන්ගේම සහෝදරයාගේ සාක්කුවේ ඉන්න මෙවැනි අයට මොන නීතියද?

    සිලෝන් ටී නාමය රැකගනිමු!
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,045
    25,119
    113
    තේ වතු වල ඉන්න එවුන්ට පඩි ගෙවපල්ලා

    තේවතුවල වහල් සේවයක් තියෙන්නේ.ජීවිතේ වටිනාකමක් නෑ....සර්පයෝ කාලා, දෙඹරු ඇණලා මැරෙනවා. කඩමලු ජීවිත
    .
    .......අයිතිකාරයෝ පණ පිටින් දිව්යලෝකේ.
     
    Last edited:

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,867
    13,333
    113
    පෘථිවිය
    තේ වතු වල ඉන්න එවුන්ට පඩි ගෙවපල්ලා

    තේවතුවල වහල් සේවයක් තියෙන්නේ.ජීවිතේ වටිනාකමක් නෑ....සර්පයෝ කාලා, දෙඹරු ඇණලා මැරෙනවා. කඩමලු ජීවිත
    .
    .......අයිතිකාරයෝ පණ පිටින් දිව්යලෝකේ.
    මහින්දගේ ගෝලයෝ කරන හොර තේකොල ජාවාරම නවත්තන්න ඕන
    හෝමාගම කටුවනේ තියෙන්නේ හොර ජාලිය වික්‍රමසුරිය කළු සල්ලි සුදු කරන වගේම, ලංකාවේ තේ කොළ වලට හොර කවලම් කරලා පිටරට යවන තැනක්.


    තව ගොඩක් තැන තියෙනවා.

    ලංකාවේ වතුකරේ ඉන්නේ අසරණ මිනිස්සු.
    දෙමල දේශපාලුවෝ තමයි මෙතන ගේම ගහන්නේ
    ඒ මිනිස්සුන්ට හොද ගෙවල් දෙනවට කැමති නැත්තේ මුන්. එතකොට චන්දෙට නටවන්න බැහැ නේ.