ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අඩු කර තිබෙනවා.
ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින්.
* පෙට්‍රල් 92 - රු. 12 කින් (නව මිල රු.332)
* පෙට්‍රල් 95 - රු. 02 කින් (නව මිල රු.377)
* ඔටෝ ඩීසල් - රු. 10 කින් (නව මිල රු.307)
* සුපර් ඩීසල් - රු. 03 කින් (නව මිල රු.352)
මිල නොවෙනස් වන ඉන්ධන වර්ග:
* භූමිතෙල් - (නව මිල රු.202)
Source: Helakuru