CHA exam කරපු උන් ඉන්නවද ??
මචන් ලා CHA exam කරපු උන් ඉන්නවද ?? කොහොමද ඕක කරන්නේ බන් . හොඳයිද , මොන මොන area ද cover වෙන්නේ . certificate එකක් දෙනවද එක recognized ද . දන්නා උන් විස්තර කියපල්ලා කෝ

දන්නේ නැති උන් bump එකක් වත් දාගෙන පලයව්

පුළුවන් හැමෝටම rep වලින් සලකනු ලැබේ