අරක්කු බීම සම්පූර්නයෙන්ම නතර කරපු උන් ඉන්නවද?

don03

Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    බීම සම්පූර්නයෙන්ම නතර කරපු උන් ඉන්නවද?

    කොච්චර කල් බිව්වද? නවත්තන්න කොච්චර කල් ගියාද? ඈයි නතර කරේ? නෑවෑත්තුවට පස්සේ මොන වගේ වෙනස් කම් ද උනේ ?
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,277
    9,133
    113
    Dubai
    මීට ගොඩ කාලෙකට ඉස්සරවෙලා අරක්කු සිගරට් දෙකම නැවැත්තුවා. හැබැයි මාස 6ක් වගේ ඉඳලා සමාජෙන් කොන් වෙන නිසා බැරිම තැන ආයේ අරක්කු බොන්න පටන් ගත්තා.:P බොනවා කියලා නාන්නේ නෑ. හීනියට අඩියක් බියර් එකක් ගහනවා සති අන්තයේ.
    ඒත් සිගරට් නම් කටේ තිබ්බේ නෑ තවම. ආයේ බොන්නෙත් නෑ.:yes: 8 පන්තියේ ඉන්නකොට බන් සිගරට් බොන්න පටන් ගත්තේ.:no:
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,810
    2,340
    113
    අවුරුදු 16 පටන් ගත්තෙ මීට මාස දෙකකට කලින් නැවැත්තුව.හේතුව බිව්ව කියල දැන් කිසි කික් එකක් නෑ.මාසෙට රුපියල් වලින් 50000ක් වගේ ඉතුරුයි ඉතින්.අවුරුදු 9ක් බීල තියෙනව සති දෙකකට පාරක්වත්.
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    අවුරුදු 14 ඉඳන් 21 වෙනකන් බිව්ව.නවත්තපු දවසෙ ඉඳන් බියර් එකක්වත් අද වෙනකං නෑ...සිගා නං ජීවිතේටම එකම සැරයයි ගැහුවෙ.නැවැත්තුව.බීම නැවැත්තුව කියල විශේෂ වෙනසක් නෑ...හැබැයි අරක්කුද ගංජද සිගාද ගහන තැන ඉන්නව.බේබදු ගැන්සියත් එක්ක ඉඳලම සෝඩ නිකන්ම බිව්වහැකි.උනුත් එල කොල්ලො සෙට් එකක්...වීදුරුව වත් මාරු කරන්නෑ..(දැන් උං වෙනමම පොඩි සෝඩ බෝතලයක් ගේනව මටම... 😁 ) පොඩි පොඩි අඩුපාඩු තිබ්බත්, ගැහුවෙ නැතත් මල ඔතන එකත් ශේප් එකට කරතෑකි.
     

    gns85

    Active member
  • Jul 11, 2010
    284
    121
    43
    😂😂
    සිකරැට් නම් අවුරුදු දෙකකින් බීවෙ නෑ. අරක්කු නම් විශේශ අවස්ථාවකදි විතරයි බොන්නෙ.
     

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,320
    9,212
    113
    26
    Matara
    අවුරුදු 16 පටන් ගත්තෙ මීට මාස දෙකකට කලින් නැවැත්තුව.හේතුව බිව්ව කියල දැන් කිසි කික් එකක් නෑ.මාසෙට රුපියල් වලින් 50000ක් වගේ ඉතුරුයි ඉතින්.අවුරුදු 9ක් බීල තියෙනව සති දෙකකට පාරක්වත්.
    යකෝ පනස්දාහක බොනවද මාසෙකට?