Chainsaw Massacre Prank!

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ලංකාවෙ කලා නම් හිරේ ලඟින්න වෙනවා උන්ට.. අනික බං මේවා කරන එක ඒ තරම් හොඳ නැහැ.. පපුවෙ අමාරුව තියෙන එකෙක් හිටියා නම් ඌ එතනම වලකජ්ජ ගහනවනේ.. අර කොහොමද බං කකුල් දෙක නැති සීන් එක හදලා තියෙන්නෙ.. ඌට සිරාවටම කකුල් දෙක නැද්ද..?:oo:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,149
    15,660
    113
    patta padiri
    heart attack tiyena ekakta kala nam sellama lellama wenawa.

    ලංකාවෙ කලා නම් හිරේ ලඟින්න වෙනවා උන්ට.. අනික බං මේවා කරන එක ඒ තරම් හොඳ නැහැ.. පපුවෙ අමාරුව තියෙන එකෙක් හිටියා නම් ඌ එතනම වලකජ්ජ ගහනවනේ.. අර කොහොමද බං කකුල් දෙක නැති සීන් එක හදලා තියෙන්නෙ.. ඌට සිරාවටම කකුල් දෙක නැද්ද..?:oo:

    ඒ වගේ බන්..හැබැයි උන් මාරම creative නේහ්.කරන දේ සුපිරියටම කරනවා..:D
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ලංකාවෙ කලා නම් හිරේ ලඟින්න වෙනවා උන්ට.. අනික බං මේවා කරන එක ඒ තරම් හොඳ නැහැ.. පපුවෙ අමාරුව තියෙන එකෙක් හිටියා නම් ඌ එතනම වලකජ්ජ ගහනවනේ.. අර කොහොමද බං කකුල් දෙක නැති සීන් එක හදලා තියෙන්නෙ.. ඌට සිරාවටම කකුල් දෙක නැද්ද..?:oo:

    video eke anthimata making kiyala link ekak tiyenne eka balapan. eke tiyenawa karana widiya. atthatama aruta kakul naa.
    ;););)
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ලංකාවෙ කලා නම් හිරේ ලඟින්න වෙනවා උන්ට.. අනික බං මේවා කරන එක ඒ තරම් හොඳ නැහැ.. පපුවෙ අමාරුව තියෙන එකෙක් හිටියා නම් ඌ එතනම වලකජ්ජ ගහනවනේ.. අර කොහොමද බං කකුල් දෙක නැති සීන් එක හදලා තියෙන්නෙ.. ඌට සිරාවටම කකුල් දෙක නැද්ද..?:oo:

    ලංකාවේ prank කරනවා නම් අනිවා හිරේ යන්න හරි අම්බානට කන්න බලාගෙන කරන්න ඕනා :D ඒක නේ තවම කවුරුත් කරන්නේ නැත්නේ ;)
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,267
    5,335
    113
    ලංකාවෙ කලා නම් හිරේ ලඟින්න වෙනවා උන්ට.. අනික බං මේවා කරන එක ඒ තරම් හොඳ නැහැ.. පපුවෙ අමාරුව තියෙන එකෙක් හිටියා නම් ඌ එතනම වලකජ්ජ ගහනවනේ.. අර කොහොමද බං කකුල් දෙක නැති සීන් එක හදලා තියෙන්නෙ.. ඌට සිරාවටම කකුල් දෙක නැද්ද..?:oo:

    ඔතන ඉන්න හැම කෙනාම නළුවො .. නැත්තන් ඔය රටවලත් ඔකුං හිරේ ...