chair.lk එකෙන් පුටු ගත්ත කට්ටිය අන්න

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,744
    13,300
    113
    Gannawa nam menna putu

    H420c6c5656a04894a58c93ed85139e26b.jpg


    Hfa09cfc8ffcf4a1686f392fd834d676c2.png
     
    • Like
    Reactions: T Eranga

    DarkMax

    Active member
  • Oct 12, 2016
    200
    152
    43
    putu lk eke math beluwa ganna. muslim aya man hithanne karanne. phone eken katha kalath lokuwata friendly gathiyak na. reviews nam hoda na web eke thiyena. gihinma balala try karala ganin.
    ---------
    kohenda ganna thiyenne ban. kiyada ban mewa.

    Gannawa nam menna putu

    H420c6c5656a04894a58c93ed85139e26b.jpg
     
    Last edited:
    • Like
    Reactions: T Eranga

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,148
    113
    උන්ගෙ රිවිව්ස් අවුල්, පොඩ්ඩක් බලපන් මරිසිද දන්නෑ

    Gannawa nam menna putu

    H420c6c5656a04894a58c93ed85139e26b.jpg


    Hfa09cfc8ffcf4a1686f392fd834d676c2.png


    පේලෙස් එකක් දන්නවද?
    ------ Post added on Sep 25, 2021 at 10:39 PM
     
    • Like
    Reactions: cuteoz

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    උන්ගෙ රිවිව්ස් අවුල්, පොඩ්ඩක් බලපන් මරිසිද දන්නෑ




    පේලෙස් එකක් දන්නවද?
    ------ Post added on Sep 25, 2021 at 10:39 PM
    koheda check karanna puluwan reviews, google reviews nam aduy
     
    • Like
    Reactions: T Eranga

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,675
    6,448
    113
    පුටු ගැන මගේ අත්දැකීම් උඹට සමහර විට වැදගත් වේවි.

    එක්සකටිව් පුටු ගොඩක් වෙලාවට අගල් 20 වගේ වාඩිවෙන කෑල්ල. උඹ කොටෙක් නම් (5. 5 ට අඩු) කොන්දට කොට්ටයක් තියන් තමයි වාඩි වෙන්න වෙන්නේ. ඒක නිසා පුටුව ගන්න කලින් හොදට වාඩි වෙලා කොන්ද ඇන්දෙ අපහසුවකින් තොරව ගෑවෙනවද බලන්න.

    සමහර පුටු කොච්චර පහත් කලත් වාඩි උනාම උඹෙ කකුල් පොලොවෙ ගෑවෙන්නෙ නැතිනම් ඒ පුටු ගන්න එපා. එක දිගට ඒ වගේ පුටුවල ඉදන් වැඩ කරන්න බෑ.

    වැඩ කරන පුටුවක කොන්ද තියන කොටස ටිකක් පස්සට ඇද වෙලා නම් ගනිද්දි පරිස්සමට. මොකද ඒ වගේ පුටුවල ඉදන් වැඩ කරද්දි අපි කෙලින් වාඩි උනාම කොන්ද ඇන්දෙ ගෑවුනේ නැතිනම් අපි නොදැනුවත්ම කොන්ද නැවිල බෙල්ල කුදු වෙනවා. ටික කාලෙකින් පට්ට කොන්දෙ අමාරුවක් එනවා.

    හොද හුලන් නැති තැනකනම් වැඩ කරන්නෙ, ඒ සී නැතිනම් සින්තටික් ලෙදර් පුටු ගන්න එපා. ඔරිජිනල් ලෙදර් හරි කැන්වස් රෙද්දක් ගහපු එකක් ගන්න.

    ඉස්සරහට පස්සට පැද්දෙන්න පුළුවන් එකක් ගන්න. කෙලවෙච්ච වෙලාවට පුටුව කඩන් පැද්දි පැද්දි ගොඩ එන්න ක්‍රමයක් හිතන්න පුළුවන්.

    අත් දෙක තියන්න දෙපැත්තෙ ඇදි දෙකක් ඇති එකක් අනිවා ගන්න.

    කුෂන් එක මෙමරි ෆෝම් වලින් නම් ගන්න. නැත්තම් කාලයක් යද්දි ලෑලි වෙලා. පස්ස රිදෙන්න ගන්නවා.

    පුටුවෙ වාඩි වෙලා සම්පූර්ණ බර වැටුනම එහෙට මෙහෙට හෙල්ලෙද්දි සද්ද එන පුටු ගන්න එපා. කල් යද්දි සද්ද වැඩිවෙනවා. වැඩ කරද්දි මාර ඩිස්ටර්බ්.

    පුටුවෙ පාට කථ ගන්න උපරිම උත්සහ කරන්න. සුදු ඉක්මනට කිලිටි වෙනවා. ප්රෝග්රැමර් කෙනෙක් නම් අනිවා කළු ගන්න.

    වාඩි උනාම දෙලැත්තෙ ඇදි වල ගෑවෙන්නෙ නැතිනම් පුටුව ගන්න. නැතිනම් ටික දවසක් ගියාම මාර ඩිස්ටර්බ්. විශේෂයෙන් විසදුමක් නැතිව වැඩක් හිරවෙලා ඉද්දි.