ඈ බන් A/L නැතුව O/L වලින් පස්සේ ලංකාවේ විශ්ව විද්‍යාලයකින් BSC එක ගන්න විදිය කියහන්කෝ. (A/L කර කර රස්තියාදු වෙන්න ඕනේ නෑනේ බන්).German වල Masters වලට දාද්දි BSc එකට අමතරව A/Ls බලනවා කියන කතාව ඇත්තද? ( University Requirements වල නැතත් Visa Process එකේදී බලනවා කියන කතාව )
