Studies වලට Europe යන්න ඕන අයට!!

PrameshD.12

Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    දන්න එකෙක් කියහන්කො latvia හරි malta මේ රටවල් දෙක හොදයිද කියලා ? අපේ මල්ලි කෙනෙක් යන්න දගලනවා student විසා වලට ලෝන් ගහලා එහෙම, අනාත වෙයිද ඌ ???
     
    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    දන්න එකෙක් කියහන්කො latvia හරි malta මේ රටවල් දෙක හොදයිද කියලා ? අපේ මල්ලි කෙනෙක් යන්න දගලනවා student විසා වලට ලෝන් ගහලා එහෙම, අනාත වෙයිද ඌ ???
    latvia හොදයි මචන්, මගෙ යාලුවෙක් ඉන්නව. ඒක schengen country එකක්. expenses එහෙම ටිකක් අඩුයි. ගේමක් ගහන්න පුලුවන් මචන්.
     
    • Love
    Reactions: PrameshD.12

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    latvia හොදයි මචන්, මගෙ යාලුවෙක් ඉන්නව. ඒක schengen country එකක්. expenses එහෙම ටිකක් අඩුයි. ගේමක් ගහන්න පුලුවන් මචන්.
    ලෝන් එකක් ගහලා ගියොත් පොරට ගේමක් ගහගන්න පුලුවන් වේවිද මචන් ? පොරගෙ ගෙවල් වල මිනිස්සු ණය වෙලා පොරව යවන්න හදන්නෙ ඒකයි මාත් හෙව්වේ පොඩ්ඩක්
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    තනියෙන් දෙයක් කරගන්න පුළුවන් එකෙක් නම් යවපන්. ගෙදර හැදුන පියරු බබාලා නම් ලොවෙත් ශේන්ගන් වලට එවන්න එපා ස්ටුඩන්ට් වලට. අන්තිමට වෙන්නේ 380 යුරෝ එක 480 ට ලංකාවේ උන්ටම විකුණා විකුණා හිගන්නෝ වගේ ඉන්න තමා
     
    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    තනියෙන් දෙයක් කරගන්න පුළුවන් එකෙක් නම් යවපන්. ගෙදර හැදුන පියරු බබාලා නම් ලොවෙත් ශේන්ගන් වලට එවන්න එපා ස්ටුඩන්ට් වලට. අන්තිමට වෙන්නේ 380 යුරෝ එක 480 ට ලංකාවේ උන්ටම විකුණා විකුණා හිගන්නෝ වගේ ඉන්න තමා
    කොහේ මොන රටට ගියත් කට්ට කන්න පුරුදු වෙන්න ඕනිනෙ මචන්
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කොහේ මොන රටට ගියත් කට්ට කන්න පුරුදු වෙන්න ඕනිනෙ මචන්
    යුරෝප් කියන්නේ ලෝකේ හැම තැනටම වඩා ටිකක් වෙනස්.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,750
    4,823
    113
    දන්න එකෙක් කියහන්කො latvia හරි malta මේ රටවල් දෙක හොදයිද කියලා ? අපේ මල්ලි කෙනෙක් යන්න දගලනවා student විසා වලට ලෝන් ගහලා එහෙම, අනාත වෙයිද ඌ ???
    මොනවද බන් ඔය ලැට්ගියා, බඩගියා, කියන්නේ ?? මිනිහෙක්ට කියන්න පුළුවන් රටකට යන්න කියපන්කො.
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464

    ෂෙනගන් යකෝ 😁