මේ ත්රෙඩ් එකට මුලික වුනේ මා හා අපේ රත්තරං කියන member අතර සිදුවුණු සංවාදයක්.
එලකිරිය තුල ඔහුගේ ප්රසිද්ධ මතයට නම් ලංකාවේ පිරිසිදු ලේ වලට හිමිකම් කියන, ක්රිස්තියානි, හින්දු, මුස්ලිම් හෝ වෙන රටවල්වලින් පැමිණි ජාතීන්ට මිශ්ර නොවූ ශ්රී ලංකාවේ අතීතයට, වර්තමානයට හා අනාගතයට වග කියන, ඒ වෙනුවෙන් සටන් කරන මිශ්ර ජාතීන්ට වඩා ලංකාවට ආදරේ කරන පිරිසක් සිටින බවත් අනෙකුත් ජාතින්ගේ, ආගමිකයින්ගේ ජීවන රටා, ඇඳුම්, අහාර, සංස්කෘතීයා තීරණය කිරීමේ හා ඒවා ක්රියාත්මක කිරීමේ අයිතිය මෙම ජාතියට ඇති බවත්ය.
රත්තරංට අනුව ඔහුගේ තර්කය ඔහුගේම වචන වලින් (ඒ කියන්නේ උබේ විග්රහ කිරිලි උදාහරනෙකට අව්රුදු 56ක එකෙක් 6ක කෙල්ලෙක් බැන්දොත් මම විග්රහ කරන්නේ ලමා අපචාරී නාකි කුපාඩියෙක් කියලා සමහර විට උබට ඒක ශ්රේශ්ට විවාහයක් වෙන්න පුලුවන්. ඒ නිසා අනෙකාව තව එකෙක් thread කවර් එකේ විග්රහ කරන්න එපා )
""සක්කිලි යෝනක හම්බයන් මේ රටට පාත් වෙච්ච දවසේ ඉදන් කපටිකමෙන් එක එකාව කොටවමින්,ඒවගෙන් වාසි ලබමි සිංහලයාට හා මේ රටට කෙලවමින් මේ රටින් කකා එක එකාට ආවඩමින් හරක් මස් ගිල ගිලා ඌරෝ බෝ කරනවා වගේ පැටව් බෝ කලා මිස තමන්ගේ කද බඩ වඩාගත්තා මිස මේ රට වෙනුවෙන් සත පහක දෙයක් කලේ නැත. මේකට එකග නොවේනම් රට වෙනුවෙන් සේවයක් කල රටේ නමක් දිනූ යෝනක හම්බයන් 5ස් දෙනෙකුගේ නම් කියන්න.""
මේක උබ කැමතිනම් තියපන්. ඒකට කොන්දේසි අංක 1 කියලා දාපන්
කොන්දේසි අංක 1 = යම් කිසි හේතුවක් නිසා මෙම රත්තරන් සඳහන් කරන කණ්ඩායම (පහසුව සඳහා මෙම කණ්ඩායම "පිරිසිදු ශ්රී ලංකික" ලෙස හඳුන්වමු) කවුද, එකට අයිති වන්නේ කවුරුද කියන කරණයා මා ඇතුළු විශාල පිරිසකට පැහැදිලි නැති නිසා පළමුව රත්තරංගෙන් මේ සරල ප්රශ්නයට පිළිතුරක් බලාපොරොත්තු වෙමි. එයට කෙලින් පැහැදිලි පිළිතුරක් ලැබුනොත් පහත අභියෝගය මම භාර ගනිමි..
එනම් රත්තරන් එම සංවදයේදී මට කල අභියෝගයයි.
මෙය පළමුව shenic කියන member siripala කියන එක්කෙනාට යොමු කල ප්රශ්නයක්.
මගේ ප්රශ්න වලට පිළිතුරු නොදී රත්තරං මේ ප්රශ්නයම මට අභියෝගයක් ලෙස යොමු කලා.එය ඔහුගේ වචන වලින්ම නම්:
------මේ බයිලා අදාල නෑ
එනම් ලංකාවට වැඩක් කරපු මැලේ නොවන යෝනක මුස්ලිම් වරුන්ගේ නම් 5ක් ඉදිරිපත් කරන ලෙසයි. මේ අනුව මා සිතන්නේ ඔහුට අනුව මේ 5 දෙනා:
1. ශ්රී ලංකික විය යුතුයි.
2. ඉස්ලාම් ආගමිකයින් විය යුතුයි.
3. මැලේ හෝ අරාබි නොවන ජාතීන්ගෙන් පැවත එන්නන් විය යුතුයි (අරාබීන් හා යෝනකයින් වෙනස් බව ඔහුගේ අදහසයි) ---මේ කොටස කැමති විදිහට වෙනස් කරගන්න යෝනක මුස්ලිමෙක් නම් එච්චරයි. අරාබි බැයිනම් අගහරු ලෝකෙන් ආවත් කමක් නෑ
4. පසුගිය අවුරුදු 500 තුල ඕනෑම පිළිගත් ක්ෂේත්රයකින් ලංකාවට සේවයක් කල අයෙක් විය යුතුයි.
මෙම අභියෝගය එක කොන්දේසියක් මත මම භාර ගනීමට කැමති, එනම් ඔහුත් මේ වගේම ලංකාවේ නම ලෝකයට(මේ මොන හරුපයක්ද බන්. උඩ එකේ ලංකාවට මෙතන ලෝකයට ගෙනගිය පිරිසිදු ශ්රී ලාංකිකයින්ගේ නම් 5ක් ඉදිරිපත් කල යුතුයි.
එනම් මෙම 5 දෙනා:
1. ශ්රී ලාංකිකයින් විය යුතුයි -ok
2. බෞද්ධගමිකයින් විය යුතයි -ok
2. ක්රිස්තියානි, හින්දු, හෝ වෙනත් රටකින් පැමිණි ජාතියකින් හෝ සංස්කෘතියකින් පැවත එන්නන් නොවිය යුතුයි. -සම්මත සිංහලයන් විය යුතුයි. ලාංකිකයන් කියල දැම්මත් අව්ලක් නෑ. මොකද රටට වැඩක් කල දෙමල හා සක්කිලි යෝනකයන් නොවන උනුත් ඉන්නවා. උබේ කැමැත්තක්. උබේ කොන්දේසි නිසා අව්ලක් නෑok
4. පසුගිය අවුරුදු 500 තුල ඕනෑම පිළිගත් ක්ෂේත්රයකින් ලංකාවට සේවයක් කල අයෙක් විය යුතුයි. -ok
මෙහිදී විශේෂයෙන් රත්තරං වෙනත් පිරිසිදු නොවන ශ්රී ලාංකිකයින් ඔවුන්ගේ නම් වලින්ම හඳුනාගන්න බව ඔහුගේ පොස්ට් වලින් පෙනේ: උදා: වාසගම් හෝ නම් මගින් බටහිර ජාතීන් මිශ්ර වුනු අය ඔහුට අනුව පිරිසිදු ශ්රී ලාංකිකයින් නොවේ, ඔවුන් ලුණු ගොට්ටට පැන්ස 2ට රට පාවාදුන් කුණු ලේ ඇත්තෝය. එනිසා මෙවැනි අය මේ 5 දෙනාට අයත් නොවිය යුතුයි.
සැ.යු:
අපේ සමහර ජත්යාල් ත්රෙඩ් ඛන්නාලාට pro section එකේ හැසිරෙන විදිහ දන්නේ නැත්තම් මේකට reply කිරීමෙන් පලක් නැති බව කිව යුතුය..
මේ බයිලා කාටවත් වැඩක් නෑ. ඒවා හුදෙක් උබේ මත