මේ තියෙන්නේ ලෝකේ ලොකුම ගිගා පික්සල් පොටෝ වලින් එකක්.
ඒ පොටෝ එකට මේ link එකෙන් යන්න http://btlondon2012.co.uk/pano.html
ඒ පොටෝ එකේ, අපි මේ රතු පාට ඊ තලයක් ගහල තියෙන්නේ. ඒ ළග පොඩි බට්ටා කාර් එකක් තියනවා ඒක නිල් හා දම් පාට කාර් එකක් . එකේ නම්බර් ප්ලේට් එකට පහලින් සුදු පාට කොලේක 22179 කියල ගහල තියනවා.
ඔන්න දැන් අපි අදාල කාර් ඒක ගැන හොඳින් ඔයාලව දැනුවත් කළා. හොඳටම ලේසි කළා. අභියෝගය තමයි උඩින් තියන link එකට ගිහින් පොටෝ ඒක zoom කරලා ඒ කාර් එකේ නම්බරේ හොයන ඒක. එහෙනම් ඒක හොයලා comment කරමු බලන්න.



