Challenges During Crisis - SL

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    kohomath majority eke un tamai lankawata ena..
    ella patte ehema suuu gaala..lankawe ekek dakinnath asai e paththe :D
    meken sahenata kadan watenewa industry eke

    ඇල්ල කියන්නෙ ලංකාවෙ town එකක්ද බන්.. european town එකකට ගියා වගේ..
    :lol:
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    kohomath majority eke un tamai lankawata ena..
    ella patte ehema suuu gaala..lankawe ekek dakinnath asai e paththe :D
    meken sahenata kadan watenewa industry eke

    Issara mama Ella yanakota train ekema senaga bahinawa. Mara widihata suddo. Town eke kadawal wala okkoma suddo inne. Re 11,12 ta giyath senaga. Dan nan hena palu athi
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    මම දන්න China company එකක් වැහුවා දැන් දවස් දෙකකට කලින්. එයාලා කලේ Jem සහ Tea business එක Foreigners ලට. Tourists company එකක්. මගෙ යාලුවෙක් manager විදිහට වැඩ කලා. අපරාදේ ඉතින්. සැහෙන ගනකගේ රස්සාවල් නැති උනා.

    Pissu hadenwa ne bn :no::no::no:
     
    Lakjaya Aravinda

    Active member
  • Jun 21, 2011
    387
    167
    43
    එච්චරම අවුලක් නෑ පොඩි බිස්නස් එකක් පටන්ගත්තා සව්න්ඩ්ස් පැත්තෙන් පටන්ගත්ත තැනම ඉවරයි ආපු වැඩ දෙක තුනත් ඉවරයි අයි පොසොන් එකෙන් පස්සේ තමා, වෙලාව හොඳයි නයවෙලා නෙමේ බඩුටික ගත්තේ නයට අරන් තිබ්බනම් වහ කන්න වෙන්නේ
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    ඇල්ල කියන්නෙ ලංකාවෙ town එකක්ද බන්.. european town එකකට ගියා වගේ..
    :lol:
    :lol:

    Issara mama Ella yanakota train ekema senaga bahinawa. Mara widihata suddo. Town eke kadawal wala okkoma suddo inne. Re 11,12 ta giyath senaga. Dan nan hena palu athi

    Ow mamath giya langadi..ellen train ekema his una :lol:
     
    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    Tourist vitharak neme ban...godak local business watila thiyenne bn..pahugiya awurudu deka athulatha godak business watuna...godakma karmantha karuwo...