මහේලයා ඊයේ තව පොඩ්ඩෙන් "මැච් එක චේන්ජ්" කරනවා.![]()

Ado... Mahelata baninna epa..... Uta honda bolayak watuna... uu out una....
Hamadaama century gahanna baa ne ban....
UU arun denna wage boola kaka hitiye naa......
PS - mba ITN eke da wada karanne??????

Nodaking thoge kata!!!
ඒකතමයි බං මං කියන්නේ මහේල වැරදිත් නැහැ තිලාන් වැරදිත් නැහැ.....අපේ වුන් වගේම උනුත් නියම බෝලින්ග් ඇටෑක් එකක් දීලා අන්තිම ඕවර්ස් ටික හිරකරා... ලෝකෙ ඕනම බැට්ස්මන් කෙනෙක්ට ලෙසියෙන් පන්දුවට පහරදෙන්න පුලුවන් අවස්තාත් තියෙනව බැරි අවස්තාත් තියෙනවා ඒවා තේරුම් ගන්න ඕනේ....අනික අන්තිම ඕවර්ස් 10 අළුත් බැටාලා දෙන්නෙක් ආවම වුන්ට ටිකක් වෙලා යනවා සෙට් වෙන්න....චාමර තිලාන් ටික වෙලාවක් ගියාට පස්සේ ගැහුවනේ ලස්සනට....චාමරගේ අවුට් එක නම් බෑඩ් ලක් එක නැත්තං වුන් දෙන්නා ඉවර කරනවා මැච් එක.....දැක්කානේ පකිස්තාන් මැච් එකේ චාමර හොඳට බැට් කාරා...ඒවගේම තමයි ඔසී මැච් එකේදි සමරේ සන්ගා එක්ක දිගටම එල්ලිලා හිටියා....අනිත් එවුන්ටත් චාන්ස් දීලා බැලුවනේ..වුන් හොඳට ප්රෆෝර්ම් කරපු නැති හින්දා තමයි මේ ටීම් එක දිගටම ගහන්නේ.....අනික සාමාන්යෙන් දිනන ටීම් එකක් වෙනස් කරන්නේ නැහැ..ඒකමනේ 2007ත් කරේ.....![]()


mage idea eka nam thilan mahelata wada udin enna one
uta stable wenna welawak yanawa
ethin pressure welawaka awoth tawath wela yanawa
mahelata ehema loku awulak nene
and chamara wenuwata kapu or thisara danna one

mahela thawa yatin enna oneඇයි බන් මහේල ඊයේ මැච් එකේ ගැහුවේ නෑනේ !!!!!!!!! ඉතින් කපමු !!!!!!!!!


eyata support ekak denna hoda player kenek inna ona. chamara nan hugak asarthka batman kenek...
hoda bat man kenek kiyanne awsshya welawedi lakunu aran dena kenekta misak thiyana ball tika kala out wela gihin ilagata ena player ta match eka epa karana kenkuta newe...
final ekatath miniha awoth team ekata wena de hitha ganna puluwan...
ඔව් බෝල ටික කාලා... කාලා ගැහුවොත් හරි.. ඒත් ඒ වෙලාවේ.. වෙන්න වැඩිපුරම සම්භාවිතාව තියෙන්නේ... අවුට් වෙන එක.. ඔය හතරේ දෙක තුන වදින්න කලින් අවුට් උනා නම්.... මොකද වෙන්නේ. හයේ ඒවා, හතරේ එවා ගහන්න නෙමේ බන්... Middle Order එක ඉන්නේ. උන් ඉන්නේ මැච් එකේ එක දදා.... ඇදගෙන යන්න.
මොනා හරි වෙලා Final එක කුඩු වෙන්න.. ගහන්න හම්බ වෙනවා නම් එච්චරයි.![]()

මෝඩ ආතල් දෙන්න එපා....![]()
එහෙනම ටිකක් මෙහෙම හිතපං..නිකං හරි සංගා & ඩිල්ෂාන් පාර්ටන්ශිප් එකක් තියන්නැතුව කලින්ම අවුට් වූනා නම්....චාමා & තිලාන් ගහන කොට දාලා තිබ්බේ ඇටෑකින්ග් ෆීල්ඩ් එකක් සිගල්ස් දාන්න අමාරුයි උඩින්මයි ගහන්න වෙන්නේ (ගොඩාක් දුරට උඩින් ගහලා අවුට් වෙනවා..)....අනික හාල්ෆ් පිච් කරලා එනකොට කොහේ සින්ගල් දාන්නද.....සංඟත් ගියේ කොටල දුන්න එකකට ගහන්න ගිහිල්ලනේ....ඒ වෙලාවේ නිව්සීලන් එවුන්ගේ තිබ්බ මානසිකත්වය කඩන්න පොඩ්ඩක් තට්ටු කරලා පුළුවන් ඒවට සින්ගල් ගන්න එක තමයි කරන්න ඕනේ.....අනික පවර්ප්ලේ එකකුත් තියෙනවානේ...![]()
mahela thawa yatin enna one
ඒක තමා මම කිව්වේ....මචන් ODI සෙල්ලම් කරන උන්... Flexible වෙන්න ඕනේ... ඔය උඹ කියන විදිහට සීන් එක උනා නම්... එහෙම තමා ගහන්න ඕනේ.... ඒත් Final Overs වෙනකොට... අන්තිම විකට් ටිකත් ෂුවර් නැති හින්දා.. Single එක දදා...Strike එක Rotate කරන්න ඔනේ. ඒක නොවිච්ච එකයි වැරැද්ද.
අපේ උන් Forward අල්ලනකොට.. උන් දැනගත්තා.. වැඩේ ගොඩ කියලා... උන්ගේ අවාසනාවට, චාමර අවුට් උනේ.


උන් දෙන්නම් හිටර්ස්ලා...අහස් කූරු දෙකක් දීලා අවුට් වෙලා යයි....

I'll repeat it for sure.

Sanath wa call karanawalu final ekata![]()