Chamara Software Solutions

Asiri21202

Junior member
  • Jul 12, 2011
    59
    40
    18
    යාලුවනේ, ඔයලෙන් කවුරු හරි මේකේ data entry job කරල තියනවද ?
    http://css8.webs.com/jobs
    දාන්න කෙනෙක් ඉන්නවනම් හොදද කියල කියනවද ?
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,612
    3,306
    113
    Bandarawela
    රුපියල් 2000ක් වත් වියදම් කරලා හරි site එකක් ගහගන්න බැරි company එකක් මාසෙට ලක්ෂ ගණන් හොයන්න උගන්නයිද බන්. :rofl:
    නෙට් එකේ ඕන තරම් බ්ලොග් තියෙනවා සිංහලෙන්ම ඉගනගන්නවනම්
     

    nalinsen

    Member
    Nov 6, 2016
    716
    90
    0
    යාලුවනේ, ඔයලෙන් කවුරු හරි මේකේ data entry job කරල තියනවද ?
    http://css8.webs.com/jobs
    දාන්න කෙනෙක් ඉන්නවනම් හොදද කියල කියනවද ?

    මම දන්න ගෙදරකින් දාල මගෙන් විස්තර ඇහුවා. එතකොට මාත් දැක්කේ. හරි හමන් ඩොමේන් එකක් නැති වුන්.

    350 ගානේ ගලවන්න යන්නේ.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,361
    16,192
    113
    :lol: looks like just another shady pathetic Sri Lankan guy desperately trying to make some money.