ekmanata wara
https://www.facebook.com/patali.champika/posts/1534848366796676
thope dawena prashna wimasapan!
https://www.facebook.com/patali.champika/posts/1534848366796676
thope dawena prashna wimasapan!


යාළුවා;17837242 said:වයිෆයි වැඩක් නෑ. ඉන්ටර්නෙට් ගැන අහපියව්


man prashne ahaddima champika gihin
රටේ දියුණුව මන්දගාමී වීමට හේතුවක් ලෙස පාර්ලිමේන්තුවට නුසුදුසු පුද්ගලයන් යාමද ලොකු හේතුවක් වුණ බව මගේ විශ්වාසයයි. ඉදිරියේදී පාර්ලිමේන්තුවට තෝරා යවන පුද්ගලයින් සඳහා යම්කිසි අවම අද්‍යාපන මට්ටමක් නීතිගත කිරීම කෙරෙහි නුදුරේදී එන ව්‍යවස්ථා සංශේධනයේ ඉඩක් වෙන් වී තිබේද?