Champika Ranawaka

JAMJOOM

Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    Sirasa SATANA

    Champikage kathawa pattai............

    Hats off Champika.............

    PIC-5.jpg.JPEG

    IOSiri

    Member
    Dec 6, 2014
    217
    23
    0
    කන්න දීපු අත හපාකාපු නිවටයෙක්. සක්කිලින්ව උස්සලා මෙට්ටේ උඩ තිබ්බේත් අපේ ජනාදිපති තුමා. පැදුරු කඩමලු වල දේශපාලනය කරපු හිගන්නො. දැන් එනවා ඩීල් ගැන කියන්න.
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    කන්න දීපු අත හපාකාපු නිවටයෙක්. සක්කිලින්ව උස්සලා මෙට්ටේ උඩ තිබ්බේත් අපේ ජනාදිපති තුමා. පැදුරු කඩමලු වල දේශපාලනය කරපු හිගන්නො. දැන් එනවා ඩීල් ගැන කියන්න.

    uba nil balakaye ekekda??
    Vihilu karanda epa bang.........
     
    • Like
    Reactions: kasunacrox

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කන්න දීපු අත හපාකාපු නිවටයෙක්. සක්කිලින්ව උස්සලා මෙට්ටේ උඩ තිබ්බේත් අපේ ජනාදිපති තුමා. පැදුරු කඩමලු වල දේශපාලනය කරපු හිගන්නො. දැන් එනවා ඩීල් ගැන කියන්න.

    avatar519429_1.gif
     
    IOSiri

    Member
    Dec 6, 2014
    217
    23
    0

    uba nil balakaye ekekda??
    Vihilu karanda epa bang.........
    උබටත් රෙදි නැ ජාම්ජූම්.. උබලගේ හලාල් කුරානේ නැ කියලා කුරානේ ගෙනත් පෙන්නුව එකෙක් මු.. එහෙම උන්ටද දැන් ලොවන්නේ????
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    issra sinhala jathiwadiya kiyapu ubalama dan hodai kiyaddi thiyena sathuta :lol::lol::lol::lol::lol:

    jathivadi paththak thiyanawa eka venama deyak, eth e ta wada champikage buddiya saha kathikathwaya agaya karanda one...

    monawa unatah thamange ratata puduma adarayak minihata thiyanawa.
     
    • Like
    Reactions: lahirufx+

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    සංධානේ හකීම් වගේ මුස්ලිම් අන්තවාදින් ඔඩ්ඩොක්කුවෙ දාගත්තට ජාති බේදයක් නැතුව බුද්ධිමත් සිංහල දෙමළ මුස්ලිම් මිනිස්සු ඔක්කොම මයිත්‍රී ගාව
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    රතන හාමුදුරුවොයි චම්පිකයි තමයි නියම කුමන්ත්‍රණකාරයෝ !

    "...කන්න ඕන වුණාම
    කබරයා තලගොයා වීම..."

    1620424_755027341245806_5606628404048571112_n.jpg
     
    Last edited:

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    උබටත් රෙදි නැ ජාම්ජූම්.. උබලගේ හලාල් කුරානේ නැ කියලා කුරානේ ගෙනත් පෙන්නුව එකෙක් මු.. එහෙම උන්ටද දැන් ලොවන්නේ????

    jathivadi paththak thiyanawa eka venama deyak, eth e ta wada champikage buddiya saha kathikathwaya agaya karanda one...

    monawa unatah thamange ratata puduma adarayak minihata thiyanawa.

    මේ දවස් ටිකේ ඉන්න ෆේක් එවුන් ඔක්කොම(සමහරවිට එකෙක්ම වෙන්න ඇති)මට පුළුවන් උනානම් බෑන් කරනවා...ඔයි තියෙන ටික බැලුවම තේරෙයි කාටත් . හැමදාමත් එළකිරියේ මරාගත්ත ජෑම් ජූම් මොන ජාතියේ උනත් මොලයක් තියෙන මිනිහෙකුගේ වටිනාකම තේරුම් ගනිද්දී මරාටම කඩේ යන්න ජාතකවෙච්චි අයියලා හදන්නේ එතනත් අවුලන්න...අනේ මන්දා ..මෝඩ මිනිස්සුත් දැකල තියෙනවා...මන්ද බුද්දික එව්වොත් දැකලා තියෙනවා, එත් මේ තරම්ම......
    :growl::growl:
     
    Feb 3, 2014
    860
    125
    0
    hat off......
    kp & karuna vs හෙළ උරුමය

    ඔන්න ඕකයි ඇත්ත.. අද පුකෙන් කථා කරන එවුන්ට මේක උපහාරයක් වේවා

    විධායක ජනාධිපති ධූරය ගැන හෙළ උරුමේ කියන කථා.. ඇඩේනවා..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    මාදුලුවාවේ සොබිත හිමි
    අනුර කුමාර දිසානායක
    සරත් ෆොන්සේකා
    පාටලී චම්පික රනවක

    2014/12/06

    මෙන්න විඩිඔ ටික :shocked:

    පාර්ට් 1

    පාර්ට් 2

    පාර්ට් 3

    Feb 3, 2014
    860
    125
    0

    kp & karuna vs හෙළ උරුමය

    ඔන්න ඕකයි ඇත්ත.. අද පුකෙන් කථා කරන එවුන්ට මේක උපහාරයක් වේවා

    විධායක ජනාධිපති ධූරය ගැන හෙළ උරුමේ කියන කථා.. ඇඩේනවා..

    මිට මාස 2 කට කලින් චම්පික කටින් කතාකරපු අවස්තාවක්... ඉවර වෙනකල් බලන්නපාටලී චම්පික රණවකගේ ඉතා වැදගත් කතාවක්..