Champika Ranawaka

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    2,489
    3,453
    113
    ඔන්න ලිස්සල යන්න හදනවා. කියපං මුගේ හොඳ මොනවද කියල
    ලප වේසිගෙ පුතා තරම් පච කියන්නේ නැ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,937
    1
    56,962
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලප වේසිගෙ පුතා තරම් පච කියන්නේ නැ.
    ඒක හොඳක්ද බොල!
    Fight Drama GIF by Amazon miniTV

    බොරු කියන්නෙම නැති එකෙක් කියලවත් කියපං ( හැබැයි එතකොට උඹ බොරුකාරයා වෙනව )
     
    • Haha
    Reactions: wpril5

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,316
    9,046
    113
    Around the world
    @saturn menna bosata anam manam kiyanoooo
    බල්ලෝ බුරන හැමවිට කැට කැබිලි විසි කරන්න අවශ්‍යම නැහැ නේ යාළුවා. දැනට ප්‍රධාන වශයෙන් පොත් 20ක් ලියලා තියෙනවා . මේ නිකුත් කරන්න යන්නේ 21. එකක්වත් මේ වෙනකම් කිසිවෙකු අබියෝගයට හෝ සාවධ්‍ය බවට ලක්කර නොමැත.
     
    • Haha
    Reactions: හෙනයා

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,777
    10,278
    113
    බල්ලෝ බුරන හැමවිට කැට කැබිලි විසි කරන්න අවශ්‍යම නැහැ නේ යාළුවා. දැනට ප්‍රධාන වශයෙන් පොත් 20ක් ලියලා තියෙනවා . මේ නිකුත් කරන්න යන්නේ 21. එකක්වත් මේ වෙනකම් කිසිවෙකු අබියෝගයට හෝ සාවධ්‍ය බවට ලක්කර නොමැත.
    ඇත්තටම ඔය පොත් ලියන්නේ විකුනලා සල්ලි හම්බකරන්න නෙවෙයි නේ , තමන්ගේ මතය ජනතාව අතරට ගෙනියන්න නේ. ඒ නිසා ඔය පොත්වල PDF ෂේප් එකේ එලියට දැම්මනං හරි මචන්. එතකොට shop එකකට ගිහිං සල්ලි දීලා ගන්න අකමැති නමුත් නිකං ලැබුනොත් කියවන ලොකු පිරිසක් අතරට තමන්ගේ මතය ගෙනියන්න පුළුවන් වේවි.
     
    SalmonSaman

    Well-known member
  • Feb 4, 2021
    148
    290
    63
    මුගේ මීටරේ නං නෙක්ස්ට් ලෙවල් එකක්, ඒඋනාට ප්‍රක්ටිකලි වැඩක් ගොඩ දාන්න පුළුවන් එකෙක් නෙමෙයි.

    මේකට අදාල නැති නිකන් කතාවක්.
    CEB එකේ' සුපිරි VIP බන්ගලෝ එකක් තියෙනව සමනල වැව, බාව අර්කිටෙක්ට් කරපු එකක්, මූ ඇමතිය කාලේ නිතර එන ප්ලේස් එකක්. මුගේ දිගට හරියන්න වෙනම ඇදන් එහෙම හදල තිබ්බ ඒකාලේ. නියම සැපේ ඉන්න ඩයල් එකක්, වල් උරුමස් දෙයිය. බන්ගලෝ කීපර්ගෙ ප්‍රමුක රාජකාරිය'තමයි මුටයි මුගේ නඩේටයි වල් උරුමස් හොයල තියෙන එක.
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,240
    9,736
    113
    මුගේ මීටරේ නං නෙක්ස්ට් ලෙවල් එකක්, ඒඋනාට ප්‍රක්ටිකලි වැඩක් ගොඩ දාන්න පුළුවන් එකෙක් නෙමෙයි.

    මේකට අදාල නැති නිකන් කතාවක්.
    CEB එකේ' සුපිරි VIP බන්ගලෝ එකක් තියෙනව සමනල වැව, බාව අර්කිටෙක්ට් කරපු එකක්, මූ ඇමතිය කාලේ නිතර එන ප්ලේස් එකක්. මුගේ දිගට හරියන්න වෙනම ඇදන් එහෙම හදල තිබ්බ ඒකාලේ. නියම සැපේ ඉන්න ඩයල් එකක්, වල් උරුමස් දෙයිය. බන්ගලෝ කීපර්ගෙ ප්‍රමුක රාජකාරිය'තමයි මුටයි මුගේ නඩේටයි වල් උරුමස් හොයල තියෙන එක.
    ඒත් මෙයා නේද. වේලි වේලි තිබුන පරිසර අමාත්‍යාංශයට දුන් සහතික වගේ දේවල් වලින් ආදායම් එන්න හදල දුන්නෙ ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,119
    72,256
    113
    මාලඹේ
    මු හෙන පොර ටොක් දෙන්නේ මු හිතාගෙන ඉන්නේ මු පොදු අපේක්ශකයාය දායි කියලා😂😂
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,316
    9,046
    113
    Around the world
    පාඨලී චම්පික රණවක විසින් රචිත 'එකට ගැටුම' කෘතිය දොරට වැඩුම

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,674
    15,008
    113
    Milagiriya
    පාඨලී චම්පික රණවක විසින් රචිත 'එකට ගැටුම' කෘතිය දොරට වැඩුම

    පාඨලී ජීවිතේට ජනාධිපති වෙන්නේ නැහැ බන්, ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයවත් දිනන්න බැහැ :no: