chanakacm ge pacha

Dec 30, 2013
1,235
166
0
ත්‍රෙඩ් එක මැකුව. කොල්ල පව් නිසා......

හැබැයි අදින් පස්සේ මේ උන් රවට්ටන්න සහ කොල්ලො දාන ත්‍රෙඩ් කාබාසිනිය කරන්න එපා පුටේ :angry:
 
Last edited:

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    mama nam muwa danne godak kal idala. thread dala expose karanna tharam deyak mama nam dakinne na. Elakiri eke 90%kma karanne thamanta nati dewal kiyana eka thamai ban
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    pena widihata uuta graphic wade karanna baaradeela. muta ideas nea namak daanna. eeka nisa apen ahuwa wenna athi.
    ehema nathnam umba qwa wage ledek.

    mamath namak propose kala :D
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඉතිං අපට මොකද බන්
    හැබැයි ඌ මෙතන ඉන්න හිත හොද කොල්ලෙක්
    අපට උගේ වත්කම මෙතන වැදගත්වෙන්නේ නැහැ නේ බන්
     
    Dec 30, 2013
    1,235
    166
    0
    pena widihata uuta graphic wade karanna baaradeela. muta ideas nea namak daanna. eeka nisa apen ahuwa wenna athi.
    ehema nathnam umba qwa wage ledek.

    mamath namak propose kala :D

    නෑ බන් මූ ඉස්සර ඉඳන් ඔය වගේ ආතල් අරන් තියෙනව :yes:
     
    Dec 30, 2013
    1,235
    166
    0
    ඉතිං අපට මොකද බන්
    හැබැයි ඌ මෙතන ඉන්න හිත හොද කොල්ලෙක්
    අපට උගේ වත්කම මෙතන වැදගත්වෙන්නේ නැහැ නේ බන්

    අන්න ඒකම තමා මාත් කියන්නේ. ඒක ඌ තේරුම් ගන්න ඕන. මම අරක පටන්ගන්නවයි, මේක මම කරනවයි නිකන් වැල් බයිල කියල මේකෙ උන් ගොනා කරන්නේ නැතිව. මචං මට නමක් සජෙස්ට් කරපන් කියල ඇත්තම කිව්වනම් ඉවරනේ.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අන්න ඒකම තමා මාත් කියන්නේ. ඒක ඌ තේරුම් ගන්න ඕන. මම අරක පටන්ගන්නවයි, මේක මම කරනවයි නිකන් වැල් බයිල කියල මේකෙ උන් ගොනා කරන්නේ නැතිව. මචං මට නමක් සජෙස්ට් කරපන් කියල ඇත්තම කිව්වනම් ඉවරනේ.
    මිනිස්සු එකිනෙකාට හාත්පසින්ම වෙනස් නේ බන්
    එහෙම එකේ ඔව්වා එච්චර ගණන් ගන්න එපා බන්
    මගේ ලග ඔහොම වැරදි කොච්චර ඇතිද උබේ ලග කොච්චර ඇතිද
    ඔව්වා එච්චර ලොකුවට හිතන්න එපා බන්
    තමන් දෙයක් කරොත් තමන්ට තියෙයි
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අපිට මොකෝ බං? අපිට උට සර්විස් එකක් තිබ්බත් එකයි නැතත් එකයි...ඌ මට බැනලත් තියනවා සහ උගේ හැසිරීම සම්බන්දයෙන් මගේ කැමැත්තක් නෑ එත් එහෙමයි කියල උගේ FB මෙතන දාල චාටර් කරන එක වැරදියිනේ බං

    උඹත් ඉස්සර ත්‍රෙඩ් වල ලොරි ටෝක් දීල තියනවනේ බං.....අර UI design වල පික්සල් align කරන කතා එහෙම :rolleyes:
     
    මම ලොරි ටෝක් දෙන්නේ මම දන්න පැති ගැන විතරයි
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අපිට මොකෝ බං? අපිට උට සර්විස් එකක් තිබ්බත් එකයි නැතත් එකයි...ඌ මට බැනලත් තියනවා සහ උගේ හැසිරීම සම්බන්දයෙන් මගේ කැමැත්තක් නෑ එත් එහෙමයි කියල උගේ FB මෙතන දාල චාටර් කරන එක වැරදියිනේ බං

    උඹත් ඉස්සර ත්‍රෙඩ් වල ලොරි ටෝක් දීල තියනවනේ බං.....අර UI design වල පික්සල් align කරන කතා එහෙම :rolleyes:
    :lol::lol::lol:
    ඉසුරුක ,,,
    උබ තමයි මචෝ මෙතන හීනියට සුපිරි මඩ ගහන දක්ෂම පුද්ගලයා
    :rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම ලොරි ටෝක් දෙන්නේ මම දන්න පැති ගැන විතරයි

    අරුත් පොඩි ආතල් එකක් ගන්න හිතාගෙන කරන වැඩක්නේ බං ඒක නිසා පුද්ගලික දේවල් දාල චාටර් කරන එක පව් නේ

    :lol::lol::lol:
    ඉසුරුක ,,,
    උබ තමයි මචෝ මෙතන හීනියට සුපිරි මඩ ගහන දක්ෂම පුද්ගලයා
    :rofl:

    ආය ඉතින් මඩක් නෑ බං :P
    එළකිරියේ බොරු ටෝක් දීපු එකම එකා chanakacm නෙවෙයි කියලයි කිව්වේ
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    අපිට මොකෝ බං? අපිට උට සර්විස් එකක් තිබ්බත් එකයි නැතත් එකයි...ඌ මට බැනලත් තියනවා සහ උගේ හැසිරීම සම්බන්දයෙන් මගේ කැමැත්තක් නෑ එත් එහෙමයි කියල උගේ FB මෙතන දාල චාටර් කරන එක වැරදියිනේ බං

    උඹත් ඉස්සර ත්‍රෙඩ් වල ලොරි ටෝක් දීල තියනවනේ බං.....අර UI design වල පික්සල් align කරන කතා එහෙම :rolleyes:

    Lol anunge pol kedi hoyanna gihin gu wenawa :lol: