බූ අයියා, පැටියා, ගයියා සෙට් එකටම බුදු සරණයි!
සතුටින් ඉඳපල්ලා!
පරිස්සමින් ඉඳපල්ලා!
සුභ රාත්‍රියක්!
සුභ රාත්‍රියක් මචං

බූ අයියා, පැටියා, ගයියා සෙට් එකටම බුදු සරණයි!
සතුටින් ඉඳපල්ලා!
පරිස්සමින් ඉඳපල්ලා!
සුභ රාත්‍රියක්!

පැටියා;18012441 said:සුභ රාත්‍රියක් මචං![]()


ගස් බල්ලෝ ,,යකොව් යද්දී යනවා කියලා පලකො
ඔය වචන දෙක තුන කිව්වාට තොපිට හෙන ගහනවාද


බඩියෝ,,,අලුතින් ආව පට්ට සිංදුවක් තියනවා බන්
උබ මේක ඇහුවද බලපන්
සිල්වා මලයා ,,,මොකද
උබ සුදීව මලයත් එක්ක අවුල්ද
ඕකා එල බොක්කක් තමයි බන්
තරහවල් තියාගන්න එපා බන් මේ කෙටි ජිවිතේ

Podi Silva - පොඩි සිල්වා;18013470 said:ආයෙ පිස්සුවක් ඇතැ නුවන් අයියා
තරහ කාරයෙක් නම් ඌව මග ඇරලා ඉන්නවා මිසක් මඩ ගහන්න යන්නේ නෑ
මේ මූ අර යුසර් නේම් ත්‍රෙඩ් එකේ දාපු එකක් මතක් වෙලා කිව්වේ![]()
![]()
ඒක නෙවෙයි අයියා නේද අර අමුඩ බිස්නස් කරන පොර
දැන් කොහොමද බිස්නස් සරුද ??![]()
![]()
