Chanasara hamuduruwo inna ona hire-Nagananda Kodituwakku කියයි

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    JVP gunp pohotto sira mara gotta. okkma ponsiyo thma. :yes:

    oya nagakannda jvp ubalata therenakota kal yai. jvp kiyanne ISIS unge tiyene undercover game. oya niyama porage look eka newe:yes: thamange size ekata shirt ekak thoraganna bari un rate nayakoyo karanna epa:lol::lol::lol: sirisena 100 n hodai muta wada. muta tiyenne pora weeme pissuwa anura kumarata wage anik okkoma unge waradi dannawa okage waradi
    danne nathuwa hena loku size:lol::lol: okawa dakina dakina sareta anunta bana bana yana jvp ekekwa mai mata penne:lol::lol: okunta rata hadanna tiya tangalle pradeshiya sabawa karannath baa rawatenna epa. jvp ekata rawatila dunna nam dan isis eka parliment:lol::lol: gamath isis ekata denawa ehenam :lol::lol:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    උඹ කොහොමද මම මේ ලෝකෙ ජීවත් වෙන්න සුදුසු නෑ කියන්නෙ?
    ඇයි උඹ දැකල තියෙනවද ඌ මිනී මරණව? හොරකම් කරනවද? ඌ උඹේ මොකක්හරි හොරකම් කරාද?

    කො උඹේ පොනිල හොරු අල්ලන්න කියල නේද ආවේ? තාම අල්ලගන්න බැරි වුණා නේ? උඹල 2015 කරපු වැඩ නිසා තමයි බං අපි මේ තාම විඳවන්නෙ. පැත්තක හිටපු අහිංසක අපිත් විඳවනව තාම. අර බොම්බෙන් මැරුණ 200 ගාණෙ ජීවිත වලට උඹලත් පොඩ්ඩක් හරි වගකියන්න ඕන මේ වගේ පාදඩ ආණ්ඩුවක් බලයට ගෙනාවට. ආයිත් පාරක් උඹ ඒ තකතීරු වැඩේම නම් කරන්න හදන්නෙ උඹල වගේ උන්ට මේ ලොකෙ නෙමෙයි මේ රටේ ජීවත් වෙන්න කිසිම අයිතියක් නෑ...
    බොලා මැරුණයින් පස්සෙ උඹලගෙ වලේ තියෙන ඇටකටු වලටත් ළමයි සාප කරන දවසක් එයි උන්ට එහෙම අනාගතයක් උදා කරාට. ඒ නිසා මේ අන්තිම චාන්ස් එකවත් ප්‍රයෝජනයට ගනින්. යූ.එන්.පී ජාන වලින්ම ආපු එකෙක්නම් උඹ මම මේ කියන කිසි දෙයක් අදාළ කරගන්න එපා. එහෙම උංට ඇඩ්වයිස් දෙන එක මම කාලෙකට කළිං නවත්තල තියෙන්නෙ

    :yes::(
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    ඔය මානසික ඩයල් එක එක්ක කතාවට යන්න එපා මචන් ඕකට තියෙන්නේ ගෝටා භීතිකාව :lol: හොදට බලපං මූ ගෝටගේ පොස්ට් වල දාන තියෙනේ කමෙන්ට් එහෙම කියවල මන් හිතන්නනේ බාල වයසින් අතවරයට ලක් උන එකෙක් ලංකාවේ ඉන්නෙත් නැතිලු ඒත් රට බේරන්න කතාව :rofl:

    ow ow eyage reply wala aniva GOTA nama thiyenawa.issara nam MARA.;)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,868
    2
    54,538
    113
    ඔය මානසික ඩයල් එක එක්ක කතාවට යන්න එපා මචන් ඕකට තියෙන්නේ ගෝටා භීතිකාව :lol: හොදට බලපං මූ ගෝටගේ පොස්ට් වල දාන තියෙනේ කමෙන්ට් එහෙම කියවල මන් හිතන්නනේ බාල වයසින් අතවරයට ලක් උන එකෙක් ලංකාවේ ඉන්නෙත් නැතිලු ඒත් රට බේරන්න කතාව :rofl:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,313
    20,697
    113
    Panadura
    ඔය මානසික ඩයල් එක එක්ක කතාවට යන්න එපා මචන් ඕකට තියෙන්නේ ගෝටා භීතිකාව :lol: හොදට බලපං මූ ගෝටගේ පොස්ට් වල දාන තියෙනේ කමෙන්ට් එහෙම කියවල මන් හිතන්නනේ බාල වයසින් අතවරයට ලක් උන එකෙක් ලංකාවේ ඉන්නෙත් නැතිලු ඒත් රට බේරන්න කතාව :rofl:

    :yes: :lol: :yes:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113

    උඹ එඩිට් කරපු කමෙන්ට් එකට රිප්ලයි එක මේ,

    උඹට එහෙම කියන්න තියෙන සාධක මොනවද? ඒ මනුස්සය ගඳ ගහන කොලඹ අර තරම් ලස්සනට හදපු නිසාද? අවුරුදු 20කටත් වැඩිය තිබ්බ යුද්ධෙ ඉවර කරන්න පට්ටම සපෝ්ට් එකක් දීපු නිසාද? උතුරු පැත්තෙ විතරක් පිපුරුණු බෝම්බ රට පුරා පිපිරෙද්දි ඒව සේරම නවත්තල දාපු එකද? එහෙම කරල උඹලයි පොනිල ආයිත් මේකෙ බෝම්බ පුපුරවන්න ගත්ත නිසාද?

    mage kale nasti wena eka vitarai mewa ta reply karal.. ualaba balaganin wenne mokada kiyala... mechara kalaya rawti rawti hitiyauna oka aluth deyak neme.. ira penna hada kiyla kuwath uala piligannawanam itng api metana monawa kuwat piliganne paw itng podi eunta issarahata hadenn.. ubala kara weda nisa ea lamainge anagathe... danwat mole kal kalapna weda kare natnam deshapalana wahallu nowi... ubalata itngs sada sorry tama... oanna ayeth kuwath mata eka eka nam danna epa man nam tama hitala chande denna katada kiyala.. habei itng oya eka eka patin ena eunta kiyatawath denne. man htinwa man wage hitna minssu tikak me rate tama athi kihala. :(
     
    Last edited:

    මේ යකාට කවදාවත් කරුණු කාරණා එක්ක රිප්ලයි එකක් දාන්න බෑ :no:

    මිනිහගෙ චින්තනේ හෙන උසස් අනිත් උන් වහල්ලු උන් එක්ක රට හදන්න බෑ කියල විතරයි හැම රිප්ලයි එකේම තියෙන්නෙ, පෝස්ට් හිස්ට්‍රි එක බලන්නකො :lol:

    • Like
    Reactions: sithija.h

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මේ යකාට කවදාවත් කරුණු කාරණා එක්ක රිප්ලයි එකක් දාන්න බෑ :no:

    මිනිහගෙ චින්තනේ හෙන උසස් අනිත් උන් වහල්ලු උන් එක්ක රට හදන්න බෑ කියල විතරයි හැම රිප්ලයි එකේම තියෙන්නෙ, පෝස්ට් හිස්ට්‍රි එක බලන්නකො :lol:

    උෟ අමු UNP කාරයා.මට මතකයි ඕකව.දැන් මේ නාකියට සපෝර්ට් කරන්නේ බොරුවට අනිවා.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මේ යකාට කවදාවත් කරුණු කාරණා එක්ක රිප්ලයි එකක් දාන්න බෑ :no:

    මිනිහගෙ චින්තනේ හෙන උසස් අනිත් උන් වහල්ලු උන් එක්ක රට හදන්න බෑ කියල විතරයි හැම රිප්ලයි එකේම තියෙන්නෙ, පෝස්ට් හිස්ට්‍රි එක බලන්නකො :lol:

    ridila hotatama ridila :(
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    නාගානන්දගේ නීතිමය ක්‍රියාවලි ගැන කිසිම වැරද්දක් නැහැ...හැබැයි මෙතන අරමුණ නම් පැහැදිලියි හාමුදුරුවන්ව කපා දාන්න කරන උත්සහයක් කියල.

    ඒ වැඩේ හරි කැතයි. පිළිකුල් වැඩක්.

    :no::no::no::no:
    ඡන්දේ නම් දෙන්නේ නැහැ.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මේ යකාට කවදාවත් කරුණු කාරණා එක්ක රිප්ලයි එකක් දාන්න බෑ :no:

    මිනිහගෙ චින්තනේ හෙන උසස් අනිත් උන් වහල්ලු උන් එක්ක රට හදන්න බෑ කියල විතරයි හැම රිප්ලයි එකේම තියෙන්නෙ, පෝස්ට් හිස්ට්‍රි එක බලන්නකො :lol:

    Sira mcn