මෙන්න හොඳම කමෙන්ට් එක.
මේ කාලෙ 225ම ඕන නෑ කියාගෙන ඉන්නෙ UNP සෙට් එක. ගෝටත් එපා රනිලුත් එපා කියල කියන්නෙ මූනිච්චාවට ඒත් ඇතුලෙන් පොනිලට කඩේ යනව.![]()
un hithanne api modayao kiyala oya 225 ma epa kiyana eunge ithihase hoyala balapuwama penawa katada kalin indala kade giye kiyala un danawa me wage ayata supp eka dela chanda kauwoth wasi wenne UNP ekata kiyala.
me parawath hari thiranayak gaththe natham sinhalunge awasane.
අනිවා මචං. මට දැන් තේරෙන්නෙ නැත්තෙ මේ 225ම එකයි කියන උං කොහොමද මහ බැංකුව මංකොල්ල කාපු,බෝම්බ ගහන බව දැනගෙන ඉදිදිත් ඒකට ඉඩ දුන්නු පොනිලවයි, යුද්ධෙ ඉවර කරපු මේ තරම් රට සංවර්ධනය කරපු ගෝඨ ඇතුලු මහින්දගෙ පැත්තෙ අය සංසන්දනය කරන්නෙ කියන එක? මොකක්ද එහෙම Compare කරන්න තියෙන පොයින්ට් එක?
මුංගෙ මොළේ තියෙන්නෙ මැටිද?

iting yako gotaayata chande denna kata karagaman ubbala anith eunge molawal check karanna isella ubbe mole checkkara ganin..![]()
උඹ ඔය බයිල කියවන වෙලාවෙ පොඩ්ඩක් තේරුම් කරල දීපංකො බලන්න? ඇයි මම මගේ මොළේ චෙක් කරගන්න ඕන කියල?
moko wenasuwatda ? 

ඔව් මම මේ පාර ගෝඨාට තමයි ඡන්දෙ දෙන්නෙ. ඒක මම කොතැනකවත් කියන්න පැකිලෙන්නෙ නෑ. මොකක්ද වැනසුවෙ?ai dan uba kiyanne uba gotaayata nemeda chande denne mepara?moko wenasuwatda ?
![]()
ඔව් මම මේ පාර ගෝඨාට තමයි ඡන්දෙ දෙන්නෙ. ඒක මම කොතැනකවත් කියන්න පැකිලෙන්නෙ නෑ. මොකක්ද වැනසුවෙ?

iting ehema kiyana ua anith eunge molawal check karana kalin ube mole check karaganin... minimaruwek horekta chande denna udapagena inna ubablawage lajjawak nati eunta me loke jivath wennath sudusu ne.. ubalage jara thakatirukama nisa issaraha jivath wenna lamainge anagathya nati karanne.. paw yako ea lamai..
100% sue waradilawath oka awoth.. me rate hitapu jarama palakaya wenwa dan inna eunta wada siyagaunayak...
eka mata aniwa kiyanna puluwan..iting ehema kiyana ua anith eunge molawal check karana kalin ube mole check karaganin... minimaruwek horekta chande denna udapagena inna ubablawage lajjawak nati eunta me loke jivath wennath sudusu ne.. ubalage jara thakatirukama nisa issaraha jivath wenna lamainge anagathya nati karanne.. paw yako ea lamai..
![]()
iting ehema kiyana ua anith eunge molawal check karana kalin ube mole check karaganin... minimaruwek horekta chande denna udapagena inna ubablawage lajjawak nati eunta me loke jivath wennath sudusu ne.. ubalage jara thakatirukama nisa issaraha jivath wenna lamainge anagathya nati karanne.. paw yako ea lamai..
100% sue waradilawath oka awoth.. me rate hitapu jarama palakaya wenwa dan inna eunta wada siyagaunayak...
eka mata aniwa kiyanna puluwan..
ow JVP ponnoyoth oya godema thma.![]()
![]()
![]()
meka therenakn uba wahalek.![]()

badurdeen isis eken salli aran na jvp wage . ubai wahala jvp un mechchra karala isis ungen salli aran kade yanne mona wahalada?

උඹ කොහොමද මම මේ ලෝකෙ ජීවත් වෙන්න සුදුසු නෑ කියන්නෙ?
ඇයි උඹ දැකල තියෙනවද ඌ මිනී මරණව? හොරකම් කරනවද? ඌ උඹේ මොකක්හරි හොරකම් කරාද?
කො උඹේ පොනිල හොරු අල්ලන්න කියල නේද ආවේ? තාම අල්ලගන්න බැරි වුණා නේ? උඹල 2015 කරපු වැඩ නිසා තමයි බං අපි මේ තාම විඳවන්නෙ. පැත්තක හිටපු අහිංසක අපිත් විඳවනව තාම. අර බොම්බෙන් මැරුණ 200 ගාණෙ ජීවිත වලට උඹලත් පොඩ්ඩක් හරි වගකියන්න ඕන මේ වගේ පාදඩ ආණ්ඩුවක් බලයට ගෙනාවට. ආයිත් පාරක් උඹ ඒ තකතීරු වැඩේම නම් කරන්න හදන්නෙ උඹල වගේ උන්ට මේ ලොකෙ නෙමෙයි මේ රටේ ජීවත් වෙන්න කිසිම අයිතියක් නෑ...
බොලා මැරුණයින් පස්සෙ උඹලගෙ වලේ තියෙන ඇටකටු වලටත් ළමයි සාප කරන දවසක් එයි උන්ට එහෙම අනාගතයක් උදා කරාට. ඒ නිසා මේ අන්තිම චාන්ස් එකවත් ප්‍රයෝජනයට ගනින්. යූ.එන්.පී ජාන වලින්ම ආපු එකෙක්නම් උඹ මම මේ කියන කිසි දෙයක් අදාළ කරගන්න එපා. එහෙම උංට ඇඩ්වයිස් දෙන එක මම කාලෙකට කළිං නවත්තල තියෙන්නෙ
හොදට බලපං මූ ගෝටගේ පොස්ට් වල දාන තියෙනේ කමෙන්ට් එහෙම කියවල මන් හිතන්නනේ බාල වයසින් අතවරයට ලක් උන එකෙක් ලංකාවේ ඉන්නෙත් නැතිලු ඒත් රට බේරන්න කතාව 
jvp ithin anik unta wahallu kiyanwa. photo danawa. ISIs parliment yawanna haduwada oya ekenek wath? gammiris hora business karada? ISIS ungen salli gathada? photo walata inna one rajya nayakayo unama badurdeen isis eken salli aran na jvp wage . ubai wahala jvp un mechchra karala isis ungen salli aran kade yanne mona wahalada?![]()

iting ehema kiyana ua anith eunge molawal check karana kalin ube mole check karaganin... minimaruwek horekta chande denna udapagena inna ubablawage lajjawak nati eunta me loke jivath wennath sudusu ne.. ubalage jara thakatirukama nisa issaraha jivath wenna lamainge anagathya nati karanne.. paw yako ea lamai..
100% sue waradilawath oka awoth.. me rate hitapu jarama palakaya wenwa dan inna eunta wada siyagaunayak...
eka mata aniwa kiyanna puluwan..
ඔය මානසික ඩයල් එක එක්ක කතාවට යන්න එපා මචන් ඕකට තියෙන්නේ ගෝටා භීතිකාවහොදට බලපං මූ ගෝටගේ පොස්ට් වල දාන තියෙනේ කමෙන්ට් එහෙම කියවල මන් හිතන්නනේ බාල වයසින් අතවරයට ලක් උන එකෙක් ලංකාවේ ඉන්නෙත් නැතිලු ඒත් රට බේරන්න කතාව