Chanasara hamuduruwo inna ona hire-Nagananda Kodituwakku කියයි
මමයි 2020 ජනපති.ඥානසාරව නිදහස් කරපු ඵක වැරදියි.ඵයා ඉන්න ඕන හිරේ.
මමයි 2020 ජනපති.ඥානසාරව නිදහස් කරපු ඵක වැරදියි.ඵයා ඉන්න ඕන හිරේ.


Mu nam janadipathi venne na,
මෙයා මෙයාගෙ ප්‍රතිවාදින් ඔක්කොටම බණින ඵක විතරයි කරන්නේ මෙයා සුදනා වෙන්න.දැන් මෙයාට බය ඥානසාර හාමුදුරුවෝ ජනපතිවරණෙට ඵයි කියලා වෙන්න අැති.
හාමුදුරුවන්ට ජනාධිපති කමට ඉල්ලන්න බෑ බං. විවාහක වෙන්න ඕනෙ නේද?
මෙයාට බයක් හරි ඉරිසියාවක් හරි අැති.මොකද ඥානසාර හාමුදුරුවන්ට මෙයාට වඩා කට්ටිය ඉන්නවනේ.
මූට කොහොමත් ලොකු චන්ද පදනමක් නම් නෑ.
මුගෙ වල්ල ලොවන මෝඩ සිංහලු 2015 දි වත් පාඩමක් ඉගෙන ගෙන නැ නෙ.
සිංහල චන්ද කඩන කුමන්ත‍්‍රණ... සිඩාලේප අයියව මතක් වුණා....
ehema ekak na banහාමුදුරුවන්ට ජනාධිපති කමට ඉල්ලන්න බෑ බං. විවාහක වෙන්න ඕනෙ නේද?


weak people blames all just like jvpමෙයා මෙයාගෙ ප්‍රතිවාදින් ඔක්කොටම බණින ඵක විතරයි කරන්නේ මෙයා සුදනා වෙන්න.දැන් මෙයාට බය ඥානසාර හාමුදුරුවෝ ජනපතිවරණෙට ඵයි කියලා වෙන්න අැති.


