මට නෙවෙයි නේ උගේ සල්ලි ගැන අවුලක් තිබ්බේ. උබ දාගනින්. මට එහෙම අවුලක් නෑ ..ehenam ai pons umba salon ekak daaganne natte ochchara profit nam?
මට නෙවෙයි නේ උගේ සල්ලි ගැන අවුලක් තිබ්බේ. උබ දාගනින්. මට එහෙම අවුලක් නෑ ..ehenam ai pons umba salon ekak daaganne natte ochchara profit nam?
ube prasneta ubama uththara deela neLoku Wedding ganne tho wage gode gon sinhalu. Dan balapan diyunu ratawala oya wage lokuwata wedding ganne nah kochchara salli thibbath. tho wage gode bayyo thamai owa karanne

mu podi ekekda koheda bunමට නෙවෙයි නේ උගේ සල්ලි ගැන අවුලක් තිබ්බේ. උබ දාගනින්. මට එහෙම අවුලක් නෑ ..
අඩේ පිස්සුද යකෝ. තොග පිටින් තියෙන්නෙ. අනික වෙඩින් විතරද. Party, Events, Photoshoots, Fashion ShowsHari pons eth wedding hama daama nah. uparima maaseta 3k thyey
Muge dates book karannath hena amaru scene ekak tynne. A tharamata වැඩ..
Eeta amatharawa bridal material ganna mu kiyana kada walata yanna ona..ewagenuth ganak enawa athi..
Assistants la set ekak innawa. Second touch ups ehema u enneth na. Wena ekekwa ewanne. Mage yaluwekge ekak kala. Over around 2 lks da khda gaththa. Pissu oii...
සැලූන්වලට ගෑනු වියදම් කරන හැටියට , ඌ පෝසත් වෙන එක පුදුමයක් නෙමෙයි බන්. පොඩ්ඩක් නයනාගේ සැලූන් එකේ ප්‍රයිස් ටික බලපන්කෝ. ඊට වඩා ඡන්දිමාල්ගේ ගාණ වැඩීයි.
aniwa ban mehama ekak innawa kiyala danne muge bparty eka nisaaSalon වලින් පුදුම විදිහට හම්බ කරන්න පුලුවන්. ඔය birthday party කිවුවට ඕවා promoting campaign