Sinhaluta salli deela

Emios

Well-known member
  • Dec 10, 2009
    73,768
    66,293
    113
    Sinhaluta amarukamakata salli deela Postive experience apu ekek hari innawada.lagadi hospital charge ekak gewanna hadisiye salli dunna mu dan katakarane nane ban.ignore karanawa.man salli illuweth ne.eth adu gane katha karapan deepu help ekata :sorry:
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,628
    11,623
    113
    Real nathima unta witharak deepan, ethakota eka uta real loku udawwak nisa aduma tharame umbata grateful wenawa..

    Godak oya salli illana unta umba nodunnoth ganna wena backup methods thiyenawa, eth anungen ganna balanne, eeta passe denna wena nisa umbawa ignore karanawa..
     
    Last edited:

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,606
    17,499
    113
    යාලුවෙක්ට සල්ලි දෙන කොට තෑග්ගක් දෙනව කියල හිතාගෙන දීපන්

    අවුරුදු ගණන් කතා නොකර ඉඳල සල්ලි ඉල්ලන්න විතරක් කතා කරන උන්ටනන් මම කොහොමත් දෙන්නෙ නෑ. උන් ගොඩක් වෙලාවට ඉල්ලන්නේ ගංජා කුඩු ගහන්න. උන් බොරුවට මොකක් හරි කතාවක් කියනව එක්කෝ හොස්පිටල් එකට සල්ලි ඕනේ අම්මට සනීප නෑ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    ඔහොම තමා බන් උදව් කළාම ගනම් ගන්නේ නැහැ හෙනම ලොකු කමෙන් ඉන්නේ ගොඩක් උන්.

    සමහරු උදව් අරන් අපහස කරනවා , උන්ට අවශ්‍ය වෙලාවේ උදව් නොකරපු උන් එක්ක එකතු වෙලා හිනා වෙනවා.

    සමහරු උදව් ගන්නේ අපි උන්ට කරන්න ඕනේ දෙයක් වගේ හිතං කරනකොට එක එක දොස් කියන අය ඉන්නවා

    ඒවා එවසන් කලත් අවසානේ උබ කිව්වා වගේ ගනම් ගන්නේ නැහැ මට ඔහොම වෙලා තියෙනවා.
     
    • Like
    Reactions: Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,768
    66,293
    113
    යාලුවෙක්ට සල්ලි දෙන කොට තෑග්ගක් දෙනව කියල හිතාගෙන දීපන්

    අවුරුදු ගණන් කතා නොකර ඉඳල සල්ලි ඉල්ලන්න විතරක් කතා කරන උන්ටනන් මම කොහොමත් දෙන්නෙ නෑ. උන් ගොඩක් වෙලාවට ඉල්ලන්නේ ගංජා කුඩු ගහන්න. උන් බොරුවට මොකක් හරි කතාවක් කියනව එක්කෝ හොස්පිටල් එකට සල්ලි ඕනේ අම්මට සනීප නෑ
    Mama ehema tama denne dunnath return ganne ne.man me baluwe keepyak ehema deela tiyenawa e okoma wage hitiyata wada taraha wenawa nattan yalukama adu wenawa wage wenawane ban.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,929
    71,157
    113
    Nathima unta witharak deepan, ethakota eka uta loku udawwak nisa u umbawa kawadawath amathaka karanne na..
    ලබ්බ තමා, අඩු කුලේ උන් මොනා කලත් අඩු කුලේ තමා බන්. සමහර උන් එනවා තව ඉල්ලගෙන. සමහර උන් ඉන්නවා "මචන් බැරිනම් කියපන්, අවුලක් නෑ. යාලුකම් වටිනවා ඕවට වඩා, තරහක් නෑ" ගාගෙන ඇවිල්ල. "බෑ මචන්" කියපු ගමන් මූනවත් බලන්නෙ නෑ. :lol::lol:

    ඉස්සර මගෙ කනයි කටයි අතරේ පොඩි පාරක් තිබ්බා මොලේට යන්නෙ නැතුව කනෙන් කටට යන්න, ඒ කාලේ පුක දීලා හොඳට ඉගෙන ගත්තා. :lol: :lol:

    දැන්නම් මම ආසවටත් බෑ කියනවා. කිව්ව ගමන් මිනිසුන්ගෙ නියම සතා බලාගන්න පුලුවන් :yes::yes:

    Mama ehema tama denne dunnath return ganne ne.man me baluwe keepyak ehema deela tiyenawa e okoma wage hitiyata wada taraha wenawa nattan yalukama adu wenawa wage wenawane ban.
    උඹ ආයි ඉල්ලන්නෙ නෑ කියලා උන් දන්නවද? නැත්තන් උන් උඹත් එක්ක කතා නැත්තේ ඉල්ලයි කියලා බයට. :lol::lol:

    ඉලන්නෙ නෑ කියලා දන්නවනම් උඹ ශුවර් එකටම උන්ගෙ ගෑනියෙක්ට මොනාහරි කරන්න යන්න ඇති 🥴🥴

    ------ Post added on Aug 27, 2025 at 11:31 AM
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,606
    17,499
    113
    ලබ්බ තමා, අඩු කුලේ උන් මොනා කලත් අඩු කුලේ තමා බන්. සමහර උන් එනවා තව ඉල්ලගෙන. සමහර උන් ඉන්නවා "මචන් බැරිනම් කියපන්, අවුලක් නෑ. යාලුකම් වටිනවා ඕවට වඩා, තරහක් නෑ" ගාගෙන ඇවිල්ල. "බෑ මචන්" කියපු ගමන් මූනවත් බලන්නෙ නෑ. :lol::lol:

    ඉස්සර මගෙ කනයි කටයි අතරේ පොඩි පාරක් තිබ්බා මොලේට යන්නෙ නැතුව කනෙන් කටට යන්න, ඒ කාලේ පුක දීලා හොඳට ඉගෙන ගත්තා. :lol: :lol:

    දැන්නම් මම ආසවත් බෑ කියනවා. කිව්ව ගමන් මිනිසුන්ගෙ නියම සතා බලාගන්න පුලුවන් :yes::yes:

    උඹ ආයි ඉල්ලන්නෙ නෑ කියලා උන් දන්නවද? නැත්තන් උන් උඹත් එක්ක කතා නැත්තේ ඉල්ලයි කියලා බයට. :lol::lol:

    ඉලන්නෙ නෑ කියලා දන්නවනම් උඹ ශුවර් එකටම උන්ගෙ ගෑනියෙක්ට මොනාහරි කරන්න යන්න ඇති 🥴🥴

    ------ Post added on Aug 27, 2025 at 11:31 AM
    ගොඩක් උන් කුපාඩි වැඩ වලට බන් ඉල්ලන්නේ

    මොකද මුන්ට අම්මල තාත්තල නෑදෑයෝ නැද්ද emergency එකකට
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,768
    66,293
    113
    keeyak dunna da ban?
    30k witara.mata salli one ne.eth wade dunnama taraha wenawane bn okoma wage.dennema netuwa inna wenawane kocthara amaru unath?

    ඔහොම තමා බන් උදව් කළාම ගනම් ගන්නේ නැහැ හෙනම ලොකු කමෙන් ඉන්නේ ගොඩක් උන්.

    සමහරු උදව් අරන් අපහස කරනවා , උන්ට අවශ්‍ය වෙලාවේ උදව් නොකරපු උන් එක්ක එකතු වෙලා හිනා වෙනවා.

    සමහරු උදව් ගන්නේ අපි උන්ට කරන්න ඕනේ දෙයක් වගේ හිතං කරනකොට එක එක දොස් කියන අය ඉන්නවා

    ඒවා එවසන් කලත් අවසානේ උබ කිව්වා වගේ ගනම් ගන්නේ නැහැ මට ඔහොම වෙලා තියෙනවා.
    Eka tama scene eka ganan ganne ne.salli kese wethath.
    ------ Post added on Aug 27, 2025 at 11:33 AM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,929
    71,157
    113
    ගොඩක් උන් කුපාඩි වැඩ වලට බන් ඉල්ලන්නේ

    මොකද මුන්ට අම්මල තාත්තල නෑදෑයෝ නැද්ද emergency එකකට
    එහෙමම නෑ බන්, ඇත්තට ඉල්ලන උන් ඉන්නවා. ගොඩක් උන්ට සල්ලි manage කරන්න තේරෙන්නෙ නෑ. මම කලින් ත්‍රෙඩ් එකක් දාල ඇති එකෙක් අමු වාතයක් වෙච්ච සීන් එකක් ගැන. උන්ට අනිත් එකාට මේක වාතයක් කියලා සීන් එක තේරෙන්නෙ නෑ, නැත්තන් ගනන් ගන්නෙ නැ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,745
    31,575
    113
    Sinhaluta amarukamakata salli deela Postive experience apu ekek hari innawada.lagadi hospital charge ekak gewanna hadisiye salli dunna mu dan katakarane nane ban.ignore karanawa.man salli illuweth ne.eth adu gane katha karapan deepu help ekata :sorry:
    @Emios ge avatar eke back eka
    hirushi jayasena ge da?
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,628
    11,623
    113
    Ne bn wade dunnama taraha wenawane :lol: mara wade eka
    Godak oya salli illana unta umba nodunnoth ganna wena backup methods thiyenawa, eth anungen ganna balanne, eeta passe denna wena nisa umbawa ignore karanawa..

    Godak un amaruwak unama tak gala nadayanta yaluwanta kiyanne okai...
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,768
    66,293
    113
    @Emios ge avatar eke back eka
    hirushi jayasena ge da?
    Thrishalage sister

    Godak oya salli illana unta umba nodunnoth ganna wena backup methods thiyenawa, eth anungen ganna balanne, eeta passe denna wena nisa umbawa ignore karanawa..

    Godak un amaruwak unama tak gala nadayanta yaluwanta kiyanne okai...
    Mata nan tama eka parakwath grateful ekek hambune ne ban including school freinds.high kule adu kule wenasak ne money walata
    ------ Post added on Aug 27, 2025 at 11:37 AM
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,606
    17,499
    113
    එහෙමම නෑ බන්, ඇත්තට ඉල්ලන උන් ඉන්නවා. ගොඩක් උන්ට සල්ලි manage කරන්න තේරෙන්නෙ නෑ. මම කලින් ත්‍රෙඩ් එකක් දාල ඇති එකෙක් අමු වාතයක් වෙච්ච සීන් එකක් ගැන. උන්ට අනිත් එකාට මේක වාතයක් කියලා සීන් එක තේරෙන්නෙ නෑ, නැත්තන් ගනන් ගන්නෙ නැ.
    උඹත් එක්ක නිතරම ආශ්‍රය කරනවානං ඌ ඉල්ලන්නේ සිරා සීන් එකකට වෙන්න පුළුවන්

    ඒ උනාට අවුරුදු ගණන් කතා නොකර හිටපු එකෙක් ඉල්ලනව කියන්නෙ මොකක් හරි මගඩියක් තමයි
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,768
    66,293
    113
    උඹත් එක්ක නිතරම ආශ්‍රය කරනවානං ඌ ඉල්ලන්නේ සිරා සීන් එකකට වෙන්න පුළුවන්

    ඒ උනාට අවුරුදු ගණන් කතා නොකර හිටපු එකෙක් ඉල්ලනව කියන්නෙ මොකක් හරි මගඩියක් තමයි
    Ehemath ne ban 365 days katha karana unuth same.yalukama adu wenawa wage wenawa salli dunnama.