කවුද බන් ඒ වගේ උන් එක්ක කතා කරන්නවත් යන්නෙ, මමනම් දෙපාරක් හිතන්නෙ නැතුව කෙලින්ම බෑ කියනවා.ඒ උනාට අවුරුදු ගණන් කතා නොකර හිටපු එකෙක් ඉල්ලනව කියන්නෙ මොකක් හරි මගඩියක් තමයි
කවුද බන් ඒ වගේ උන් එක්ක කතා කරන්නවත් යන්නෙ, මමනම් දෙපාරක් හිතන්නෙ නැතුව කෙලින්ම බෑ කියනවා.ඒ උනාට අවුරුදු ගණන් කතා නොකර හිටපු එකෙක් ඉල්ලනව කියන්නෙ මොකක් හරි මගඩියක් තමයි
Ita passe gatta kiyamuko eth yalukame aduwak wage ita passe teren nedda ita wada hodai ban nema kivvanan.un ita passe unta be kivva un ekka wadiya yalui wageMatath oka wela thiyenawa aththatama math samahara ewa dila tyenawa illanna balagena natiwa. Itapasse un maga arinawa araka denna wei kiyala bayata. Habay oya seen eka nisama man dan deddi kiyalamai denne ban. Me welawe help ekak widiyata dennam habai ubata apahu meka repay karanna puluwanda ahanawa date ekak dila? Mokada matat e wenakota salli one wena nisa kiyala. That theory worked for me
Yalu kama adu wenawa nam uwa atha arina eka hondhaiIta passe gatta kiyamuko eth yalukame aduwak wage ita passe teren nedda ita wada hodai ban nema kivvanan.un ita passe unta be kivva un ekka wadiya yalui wage
Eth ban hemoma e wagene.mata ehema grateful ekek wath hambela ne ubalagen ahuwe ekaiYalu kama adu wenawa nam uwa atha arina eka hondhai
මම සැරයක් දුර යාලුවෙක්ගෙ ගෙදර ගිහින් ඉන්නගමන් මගෙ ගමේ යාලුවෙක් කෝල් කරා උන්ට TV එකක් ගෙවන්න ගන්න ඇපේකට සයින් කරන්න පුලුවන්ද කියල අහන්න. මම කරන්නනම් පුලුවන් හැබැයි මම දුරක ඇවිල්ල ඉන්නෙ කියල කීවා දවස් කීපයක් යයි එන්න කියල අවුලක් නැද්ද කියල. උට එදාම ඕන බැරිද ඇහුව ඇවිල්ල කරල දෙන්න. මම කීවා මෙච්චර දුරක් එන්නෙ කොහොමද අදම කියල කීවාම හරි කියල ෆෝන් එක තිබ්බා ඒත් කට් උනේ නෑ ( ඌගේ හෙන ලදරං බටන් ෆෝන් එකක් තිබ්බෙ ඒකාලේ ) උන්ගෙ තාත්තයි ඌයි මට බලු බැනුම් බනිනව ඇහුනා. අදටත් ඌ දන්නෙ නෑ මට බැනපුව ඇහුන කියල හම්බුනාම මම දන්නෙ නෑ වගේ කතා කරල ඉන්නව. ඒත් කිසි උදවුවක් කරන්නෙ නෑ.බෑ කිව්ව ගමන් මිනිසුන්ගෙ නියම සතා බලාගන්න පුලුවන්![]()

Ne bn amarukam athi eth itin mun taraha wenawane.adu gane puluwan kaleka dennan machan wath kiyapan.මෙහෙමයි මචං, උta අමාරු අති ගෙවන්න.
හැබැයි answer නොකරා ඉන්න එක නම් බළු වැඩේ.
මිනිසුන් සල්ලි අරං හිරවුනම කරා කියගන්න දෙයක් නැති වෙලා යනවා බන්.
කවුරුහරි සල්ලි ඉල්ලුවත් මෙතැන්පසට සම්පූර්ණ මුදල දෙන්න යන්න එපා.
ලක්ෂයක් ඉල්ලුවොත් පනස් දහක් වගේ දීපන්, “අමාරුයි” කියලා.
Apahu ganna balegena netuwa dennath be ban eth taraha wenawa.un ara denna be kivva un ekka hodata yalukamen innawa ita passeDanata sinhalu 3 denek ta salli deela tiyanwa.. ekek wath apahu dunne na..
Ekek rata gya.. dan message seen karanne na..
Anith denna saddayak na.. ikmanatama denwa kiwwa dan magarinwa..
Thawath nam apahu ganna balagena sinhalunta salli denne na..
මටත් ඕන තරම් අත්දැකීම් තියෙනවා මචන් out of the way කරන්න ගිහින් නාපුවා. ඒ හින්දා තමා ආසවටත් හැම එකාටම බෑ බෑ කියන්නෙඅපේ අක්කගෙ මිනිහ වාහනේ ඇනගෙන ඒක හදාගනන් සල්ලි ඉල්ලුවා (අක්කා හරහා තමයි ඉල්ලුවෙ) මම ඉතින් දුන්නා ඒ දවස්වල මටත් සල්ලි නෑ කන්න බොන්න කියල හරි තිබ්බ ගාන දුන්නෙ ඉක්මනට දෙන්නම් කියපු නිසා. මූ වාහනේ හදාගෙන මම දුන්නු සල්ලි වලින් ඉතුරුවෙච්ච ගානෙන් වාහනේට සවුන්ඩ් සෙට් එකක් ගහගත්ත කියපන්කෝ. ආය මට සල්ලි දුන්නෙත් නෑ මම ඉල්ලුවෙත් නෑ. මේ ලඟදිත් ආයම ඇනගෙන හොස්පිටල් හිටියා මම බලන්නවත් ගියෙ නෑ කෝල් කරල සැපදුක අහල උවමනාවක් තිබ්බොත් කියන්නකො කීවා.
මම සැරයක් දුර යාලුවෙක්ගෙ ගෙදර ගිහින් ඉන්නගමන් මගෙ ගමේ යාලුවෙක් කෝල් කරා උන්ට TV එකක් ගෙවන්න ගන්න ඇපේකට සයින් කරන්න පුලුවන්ද කියල අහන්න. මම කරන්නනම් පුලුවන් හැබැයි මම දුරක ඇවිල්ල ඉන්නෙ කියල කීවා දවස් කීපයක් යයි එන්න කියල අවුලක් නැද්ද කියල. උට එදාම ඕන බැරිද ඇහුව ඇවිල්ල කරල දෙන්න. මම කීවා මෙච්චර දුරක් එන්නෙ කොහොමද අදම කියල කීවාම හරි කියල ෆෝන් එක තිබ්බා ඒත් කට් උනේ නෑ ( ඌගේ හෙන ලදරං බටන් ෆෝන් එකක් තිබ්බෙ ඒකාලේ ) උන්ගෙ තාත්තයි ඌයි මට බලු බැනුම් බනිනව ඇහුනා. අදටත් ඌ දන්නෙ නෑ මට බැනපුව ඇහුන කියල හම්බුනාම මම දන්නෙ නෑ වගේ කතා කරල ඉන්නව. ඒත් කිසි උදවුවක් කරන්නෙ නෑ.
------ Post added on Aug 27, 2025 at 12:25 PM
මටත් කෙල උනේ අඳුරනවනෙ යාලුවෝනේ නෑයෝනේ කියල කරන්න ගිහින් තමයි. අපිට කරදරයක් උන වෙලාවට එකෙක් ඇහැක් ඇරල බලන්නෙ නෑ. දවසක් සැලූන් එක්ක එකියක් මගෙන් සල්ලි වගයක් ඉල්ලගත්තා ඒකි මගෙ යාලුවෙක්ගෙ කෑල්ල. යාලුවා wedding photography එහෙම කරේ. මගෙන් සල්ලි ගත්තට පස්සෙ උන් දෙන්න වලියක් ගිහින් තරහ වෙලා හිටියෙ. සල්ලි ඉල්ලුවට දුන්නෙම නෑ. යාලුවගෙ ලැප් එකේ ඕකිගෙ viber එකෙන් එවපු nudes වගයක් මම දැකල තිබ්බා. මම කීව උඹේ පොටෝස් සේරම මගේ ගාව තියේ අරූගෙ ලැප් එකෙන් අරගෙන ඒ නිසා මගෙ සල්ලි දියන් නැත්තන් මම ලීක් කරනව කියල. අනේ පහුවදා උදෙන්ම ගෙදරටම ගෙනල්ලදීලා ගියා.මටත් ඕන තරම් අත්දැකීම් තියෙනවා මචන් out of the way කරන්න ගිහින් නාපුවා. ඒ හින්දා තමා ආසවටත් හැම එකාටම බෑ බෑ කියන්නෙ

Ekane ban ai ban e.godak un e wage.godak un enwe mata hambuna okoma e wageමම එකෙක්ට 15ක් දුන්නා ලැප් එක හදාගන්න. මන් වගේම ගේමක් ගහන්න දගලන එකෙක් නිසා දුන්නේ. මන් දෙන්කොටම කිව්වා මට ඕක ආයෙ එපා ලැප් එක හදාගෙන ගේමක් ගහ්පන් කියලා. සල්ලි ගත්තට පස්සෙ පොර මිසින්. මන් දන්නවා ඌ එකෙන් ලැප් එක හදන්න නැතුව ඇති. හැබයි පොර අනික් යාලුවොන්ගෙ ෆොටො වලට කොමෙන්ට් දානව ,,ජෝක් කරනවා. මට නිකමට මැසෙජ් එකක් දැම්මෙ නෑ සල්ලි ගත්තට පස්සෙ. අමුතු මිනිස්සු බන්. අපි සල්ලි නිකන් දුන්නත් සල්ලි නිසා යාලුවො නැති වෙන එක ඇත්ත
