Chandimal

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
12790924_1712669372314684_2850476522639567387_n.jpg
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    නිහතමානී ඩයල් එකක්. ලංකාවේ ක්‍රිකට් වල මහත්මා ගුණය රකින්න ඉන්නේ මෙයා තමයි.
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    එකනම් එහෙම තමයි

    නිහතමානී ඩයල් එකක්. ලංකාවේ ක්‍රිකට් වල මහත්මා ගුණය රකින්න ඉන්නේ මෙයා තමයි.

    sirawata. kolla dan tikak improved. Thawa one year withara mehema eka digata perform kaloth mu stable wenawa aravinda wage.
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    machoo mage yaluwek ge yaluwek kiiwe malinga kamathi na kiyla chandimal team eka innwata .. chandimalta henata kapanawalu..
    meka aththa wenna athi ban samahara wita kohoma unath chandimal kiyanne niyama manussayek ..mahela kulasekara un dennama hoda minissu eeta passe dnnatharamata hoda ekek inne chandimal ..
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    නිහතමානී ඩයල් එකක්. ලංකාවේ ක්‍රිකට් වල මහත්මා ගුණය රකින්න ඉන්නේ මෙයා තමයි.
    eka nam aththa. mage as dekenma dekka. Mu nam niyama manussayek. Good luck Chandi.. Jaya wewa...!!!!!
     
    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28

    ලොකු නම් තියන උන් IPL එකට SL cricket පාවා දෙනකොට සල්ලි වලට විකිනෙන්නේ නැතුව නියම සිංහයෙක් වගේ අනිත් කොල්ලෝ වෙනුවෙන් IPL reject කරපු උඹට මගේ Salute එක

    :cool: Wish you all the best you are true gentleman
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    ඒ වුනාට T20 වල බොල් 45 කින් විතර 50-55 ගහල හරියන්නේ නෑ බං. ඒක නිසා චන්දි T20 වලට හරියන්නේ නෑ

    කොහොම වුනත් මුං මුලදි ආපු විදිහට හොඳ පුහුනුකරුවෙක් ලැබුනනම් මීට වඩා තැනක ඉඳි කියලාත් හිතෙනවා. කොහෙද රණතුංගලාගෙ මස්සිනා මුන්ව විතරක් නෙවෙයි මුලු ටීම් එකේම batting කෑවනේ
    :angry::angry::angry:
     
    NaNDroid

    Active member
  • Jul 1, 2014
    173
    69
    28
    ඒ වුනාට T20 වල බොල් 45 කින් විතර 50-55 ගහල හරියන්නේ නෑ බං. ඒක නිසා චන්දි T20 වලට හරියන්නේ නෑ

    කොහොම වුනත් මුං මුලදි ආපු විදිහට හොඳ පුහුනුකරුවෙක් ලැබුනනම් මීට වඩා තැනක ඉඳි කියලාත් හිතෙනවා. කොහෙද රණතුංගලාගෙ මස්සිනා මුන්ව විතරක් නෙවෙයි මුලු ටීම් එකේම batting කෑවනේ
    :angry::angry::angry:

    එකෙක්වත් ගහන්නේ නැත්නම් බොල් 45 කින් විතර 50-55 නෙමේ බොල් 120 කින් විතර 120 ක් ගැහුවත් වටිනවා මචාන්
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඒ වුනාට T20 වල බොල් 45 කින් විතර 50-55 ගහල හරියන්නේ නෑ බං. ඒක නිසා චන්දි T20 වලට හරියන්නේ නෑ

    කොහොම වුනත් මුං මුලදි ආපු විදිහට හොඳ පුහුනුකරුවෙක් ලැබුනනම් මීට වඩා තැනක ඉඳි කියලාත් හිතෙනවා. කොහෙද රණතුංගලාගෙ මස්සිනා මුන්ව විතරක් නෙවෙයි මුලු ටීම් එකේම batting කෑවනේ
    :angry::angry::angry:

    දැන් ඉතින් aluth උන්ට තැනක් දෙන්නත් බැ බන් ටීම් එක තෝරලා ඉවරයිනේ :sorry: