ඒ වුනාට T20 වල බොල් 45 කින් විතර 50-55 ගහල හරියන්නේ නෑ බං. ඒක නිසා චන්දි T20 වලට හරියන්නේ නෑ
කොහොම වුනත් මුං මුලදි ආපු විදිහට හොඳ පුහුනුකරුවෙක් ලැබුනනම් මීට වඩා තැනක ඉඳි කියලාත් හිතෙනවා. කොහෙද රණතුංගලාගෙ මස්සිනා මුන්ව විතරක් නෙවෙයි මුලු ටීම් එකේම batting කෑවනේ![]()

machan api tv eka diha balan idala gahana ball ganan kiwwata un game eka yanna ona vidiya manage karagannawa. pitch eke hatiyata , bat perfms wala hatiyata , anith bowls lage hatiyata eka wenas enawa. atha diga arala gahamu kiwwoth gahanawa. 10 overs wenakam avrg ekak aran gihin gahamu kiwwoth ehema gahanawa.ඒ වුනාට T20 වල බොල් 45 කින් විතර 50-55 ගහල හරියන්නේ නෑ බං. ඒක නිසා චන්දි T20 වලට හරියන්නේ නෑ