Chandra Nandini(චන්ද්‍ර නන්දිනී) balana aya ennooo

rock pora

Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Chandra Nandini(චන්ද්‍ර නන්දිනී) balana aya ennooo

    machan swarnavahini site eke meka dala nane bn :( youtube eketh indiyave yana eka na bn
    vena site ekaka sinhala handa kavapu set eka thiyena.kamathi kenek innavanam ganna

    http://www.sritv.info/browse-chandra-nandani-videos-1-date.html
    mita vada quality ekata sinhala dubbed eka thiyenavanam link eka dapan kollooo :D

    menna thiyenava meke sound tracks tika :D

    menna anith tika
    https://www.youtube.com/watch?v=f8bLQYUYBf4&index=1&list=PLEbBfsA2Ls2WM76ojSLAOUXfmxEcz5NzL

    ow ow mekath indiyave laddak thama :D e unata ara sapna magul vage nemei bn :P dan ubala mata banahalla :baffled:
     
    • Like
    Reactions: RottenCOLT

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම ඉන්දියන් ඒවගෙන් බලන්නේ අධිරජ අශෝක විතරයි.
    මේකේ තත්වේ කොහොමද?
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මම ඉන්දියන් ඒවගෙන් බලන්නේ අධිරජ අශෝක විතරයි.
    මේකේ තත්වේ කොහොමද?

    අවුලක් නෑ ටිකක් fast සමාන්‍ය indian ඒවා වගේ අදින්නේ නෑ.chandra gupta මෞර්යය ගැන තියෙන්නේ.අශෝකග‍ෙ මුත්තාද කොහෙද
     
    • Like
    Reactions: Mr.Tom

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අවුලක් නෑ ටිකක් fast සමාන්‍ය indian ඒවා වගේ අදින්නේ නෑ.chandra gupta මෞර්යය ගැන තියෙන්නේ.අශෝකග‍ෙ මුත්තාද කොහෙද

    :) Thanks
     
    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    මම ඉන්දියන් ඒවගෙන් බලන්නේ අධිරජ අශෝක විතරයි.
    මේකේ තත්වේ කොහොමද?

    මමත් අධිරජ අශෝක විතරයි බල බල හිටියේ දැන් චන්ද්‍ර නන්දිනී ත් බලනවා කතාව හොදයි ..අශෝකගේ සියාගෙයි , තත්තාගෙයි කතාව තියෙන්නේ මේකේ බින්දුසරට ඉන්නෙත් අධිරජ අශෝක එකේ අශෝක මයි ....
     
    • Like
    Reactions: Mr.Tom

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මමත් අධිරජ අශෝක විතරයි බල බල හිටියේ දැන් චන්ද්‍ර නන්දිනී ත් බලනවා කතාව හොදයි ..අශෝකගේ සියාගෙයි , තත්තාගෙයි කතාව තියෙන්නේ මේකේ බින්දුසරට ඉන්නෙත් අධිරජ අශෝක එකේ අශෝක මයි ....

    Thanks බලන්න ඕනේ. :)
     
    • Like
    Reactions: Mr Krrish

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##

    ම්ප්

    චන්ද්‍ර නන්දිනී කිව්වා!!ඇහුවෙත් අද නොවැ!:dull:
    Save

    මේ මොකද්ද රොක් කොලුවෝ මේ :oo:
    ahamben tv eka baladdi ad ekak giya bn davasak.ita passe baluva.awlk na bn.(chuttak singithi athal thiyenava ithin :D ) e unata balanna puluvan bn.sapna vage nemei bn :D

    මම ඉන්දියන් ඒවගෙන් බලන්නේ අධිරජ අශෝක විතරයි.
    මේකේ තත්වේ කොහොමද?
    mn eka davasak dekak baluva,eka nikan adinava vage mata danune bn.Ashoka hindi film ekanam patta :yes:

    අවුලක් නෑ ටිකක් fast සමාන්‍ය indian ඒවා වගේ අදින්නේ නෑ.chandra gupta මෞර්යය ගැන තියෙන්නේ.අශෝකග‍ෙ මුත්තාද කොහෙද
    chandra gupta මෞර්යය kiyala venama kathavakuth indiyave gihin bn.mn dakka youtube eke thiyenava

    බම්ප් පුති.
    thanks machan ah.
    rep denna vidiyak na bn.dila kiyala kiyanava :(

    ekek rep kapala :baffled: ubalata thread danna bari okane.:dull:
     
    • Like
    Reactions: Profile_01

    TCB Rox

    Well-known member
  • May 10, 2015
    951
    3,581
    113
    මම ඉන්දියන් ඒවගෙන් බලන්නේ අධිරජ අශෝක විතරයි.
    මේකේ තත්වේ කොහොමද?
    oya machan ashokage grandfather ge kathawa. full hapenning. balanna. patta