කට්ටිය කලින් පොස්ට් දෙක බලන්න ඇතිනේ. අද මං කියන්න යන්නේ කොහොමද ඔයාලගේ ඩෑෂ් බෝර්ඩ් එකේ ලයිට් ටික වෙනස් කරගන්නේ කියලා. මොකද ගොඩක් වාහන වල ඩෑෂ් බොර්ඩ් මීටර් සෙට් එකට එන්නේ ලා කොළ පාට ලයිට් සෙට් එකක්. නිදිමත පාටයි ලයිට් ටික. ඉතිං මේක වෙනස් කරන්න දරපු උත්සහයක් තමයි මේ.. මේකත් ඒ තරම් අමාරු රාජකාරියක් නෙමී. ගෙදර ඉන්න වෙලාවක ට්‍රයි එකක් දීලා බලන්න.
මෙන්න මෙහෙමයි වැඩේ. මං වෙනස් කරන්නේ මගේ කාර් එකේ Lancer Cedia CS2A 2002 කියන වර්ගය. මගේ ඩැෂ් බෝර්ඩ් ලයිට් ටිකේ තියෙන අවුල තමයි, තියෙන හෝල්ඩර් එකට නියකම්ම ප්ලග් ඇන්ඩ් ප්ලේ කරන විදිහේ ලයිට්ස් එන්නේ නැහැ. ඒ කියන්නේ ඔයාලා දන්නවානේ කාර් එකේ පාර්කින් ලයිට් එක තියෙන විදිහ. හොල්ඩර් එක ඇතුලට නිකම්ම බස්සන්න පුලුවන් ලයිට් එකක්නේ එන්නේ. මේ විදිහේ
ගොඩක් වාහාන වල ඩෑෂ් බොර්ඩ් ලයිට් ටිකත් එන්නේ ඒ විදිහටම.
ඒත් මගේ කාර් එකේ තියෙන්නේ වෙනස් විදිහක්. ඔයාලත් ඔයාලගේ වාහනේ ගලවලා බලන්න. පාර්කින් බල්බ් එක වගේ සීන් එකක් නම් තියෙන්නේ වැඩේ ලේසි. නැත්තම් මගේ වගේ නම්. විඩියෝ එක බලලා වැඩේ කරගන්න.
මුලින්ම ඕනි වෙනවා තමන්ට අවශ්‍ය කරන පාට සහිත LED බල්බ්. අවශ්‍ය ප්‍රමාණය ඩෑෂ්බොර්ඩ් මීටර් සෙට් එක ගලවලා බලන්න
ඔයාලා දන්නවා කාර් එකේ තියෙන්නේ 12V කරන්ට් එකක්. ඒත් LED වලට අවශ්‍ය වෙන්නේ ඊට වඩා හුගත් අඩු කරන්ට් එකක්. ඉතිං අපිට කරන්ට් එක අඩු කරන්න පාවිච්චි කරන්න වෙනවා 1K Resistance බල්බ් එකකට එක රෙසිස්ටන්ස් එක ගානේ ඕනි කරනවා.
Resistance
ඊට පස්සේ තමන් වෙනස් කරන ලයිට් සෙට් එක ගලවගන්න.
ඊලගට LED බල්බ් එකට රෙසිස්ටන්ස් එක ගානේ බවුත් එක බාවිච්චි කරලා අලවගන්න. (වීඩියෝ එක බලන්න)
ඊට පස්සේ ඔයාලට පුලුවන් බල්බ් එක, අර ගලවගත්ත හෝල්ඩර් එක ඇතුලට දාලා, කම්බි දෙක දෙපැත්තට නවාගන්න.
ඊට පස්සේ මීටර් සෙට් එකේ ඕනි තැනට තියලා බල්බ් එක හයි කරගත්තාම වැඩේ ඉවරයි.
කරලා බලන්න. අමාරු වැඩක් නැහැ. පොඩි උත්සහයක් දරන්නකෝ. වැඩේ ලස්සනට කරගත්තෑකි.
ඔයාලා වීඩියෝ එක බලලා අදහස අරගෙන වැඩේ ගොඩදාගන්න. අවුලක් ආවොත් අහන්න.
මෙතනින් විඩියෝ එක බලන්න