Change Chrome Sinhalese Unicode

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ක්‍රෝම් එකේ සිංහල යුනිකෝඩ් ෆොන්ට් එක වෙනස් කරන්න පුළුවන් ද? දැන් පෙනෙන්නෙ ඉස්කෝල පොතෙන්. ඒක නිර්මල එකට මාරු කරන්න තමා වුවමනාව තියෙන්නෙ.

    දන්න කෙනෙක් ඉන්නවනම් උදව්වක් කරන්න.
     

    niroshansl

    Well-known member
  • Feb 17, 2009
    3,979
    1
    1,184
    113
    chrome://settings/fonts

    pyORl4e.png