Change Facebook Page name Issue

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,550
    1,087
    113
    Android
    මචන්ස්ලා මගේ FB page එකක් තියෙනවා Website එකකට හදපු.


    likes 10000 විතර තියෙනවා. Post Share වෙලත් තියෙනවා අම්බානෙට.



    Site එක E commerce එකක්.


    දැන් Web ඒකෙ නම change කළා. දැන් මට FB page ඒකෙ නම change කරන්න දෙන්නේ නෑ.


    Totally different name එකකට තමයි change උනේ. but same business.


    මේ error message එක එවෙලේම FB එකෙන් එනවා. තත්පරයක් වත් යන්නේ නෑ. පළවෙනිම පාර change කරන්න ගිහින් සති දෙකක restriction එකක් වැටුනා. පස්සේ සති දෙක ගියාට පස්සේ change කරන්න දෙන්නෙත් නෑ. Appeal කලාට උන් එවන්නේ ඔය message එකමයි.





    Hi, We’re unable to update your Page’s name because your request doesn’t follow our Page guidelines. The name you requested suggests that the subject of your Page has changed or may be misleading. This can be confusing for people who like your Page. Page name change requests that don’t meet our guidelines include changes that may be misleading (example: renaming “I Love New York” to “I Love San Francisco”). Requests that meet our guidelines include removing descriptions from a Page’s name (example: renaming “John Smith, Trainer” to “John Smith”). We understand that you might not know our Page guidelines, so we encourage you to learn more: