Change.org මේක ලංකාවේ පිළිගන්නවද ?

xVOLDYx

Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    මේක ලංකාවේ නීතිය පිළිගන්නවද ?
    ලංකාවේ නෙවෙයි කොහෙවත් ඕකට නීතියෙ සම්බන්ධයක් නෑනෙ :unsure: මිනිස්සු බහුතරයක් සහයෝගය දක්වනවා කියලා පෙන්නන්න විතරනෙ පුලුවන්. ඒකත් ඔප්පු කරන්න බෑනෙ ඇත්ත මිනිස්සුමද fake ද කියලා. මට නම් ඕක විහිළුවක් විතරයි, ඊට වඩා සාමාන්‍ය social media campaign එකකින් impact එකක් තියෙනවා
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    ලංකාවේ නෙවෙයි කොහෙවත් ඕකට නීතියෙ සම්බන්ධයක් නෑනෙ :unsure: මිනිස්සු බහුතරයක් සහයෝගය දක්වනවා කියලා පෙන්නන්න විතරනෙ පුලුවන්. ඒකත් ඔප්පු කරන්න බෑනෙ ඇත්ත මිනිස්සුමද fake ද කියලා. මට නම් ඕක විහිළුවක් විතරයි, ඊට වඩා සාමාන්‍ය social media campaign එකකින් impact එකක් තියෙනවා
    ඒකත් හරි

    උඹ මොකද හිතන්නේ?
    මම දන්නෙ නෑ බන්
    👍
     
    • Like
    Reactions: xVOLDYx