ලංකාවේ නෙවෙයි කොහෙවත් ඕකට නීතියෙ සම්බන්ධයක් නෑනෙමේක ලංකාවේ නීතිය පිළිගන්නවද ?
ඒකත් හරිලංකාවේ නෙවෙයි කොහෙවත් ඕකට නීතියෙ සම්බන්ධයක් නෑනෙමිනිස්සු බහුතරයක් සහයෝගය දක්වනවා කියලා පෙන්නන්න විතරනෙ පුලුවන්. ඒකත් ඔප්පු කරන්න බෑනෙ ඇත්ත මිනිස්සුමද fake ද කියලා. මට නම් ඕක විහිළුවක් විතරයි, ඊට වඩා සාමාන්‍ය social media campaign එකකින් impact එකක් තියෙනවා
මම දන්නෙ නෑ බන්උඹ මොකද හිතන්නේ?