ඔන්න මම ගේනවා එළකිරි softwear කැල්ලක්.. මේකෙන් අපේ log on screen change කරන්න පුළුවන්. ගොඩක් අය නම් මේක දන්නවත් ඇති.. කමක් නැ දන්නේ නැති කටියකුත් ඇති නේ...
මේ softwear එක download කර ගන්න..
දැන් ඉතින් බලාගෙන ඉන්නේ නැතුව install කරන්න..
ඊට පස්සේ ඔයාට ඕන ෆොටෝ එකක් add කරලා apply කරන්න.
දැන් ඉතින් වැඩේ හරි........
restart කරලා බලන්න කෝ...
මේකම tune up වලිනුත් කරන්න පුළුවන්.. ඊට වඩා මේ
softwear ඒකෙන් ලේසි....
comment දාන්න හොදේ........
rep දුන්නට කමක් නැ.........
Default Log On screen ..
Custom Log On screen