changing the current job...

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    හෙන කාලයක් දුක් විඳලා ෆුල් අනාත සිංහලය වගේ ගෙදරට වෙලා ඉඳල මටත් ආණ්ඩුවෙ ජොබ් කට්ටක් හම්බුනා මචංල.. ඇස් පේනව අඩු නිසා ප්‍රයිවට් කම්පනි වල ලොකු සීන් බලන එක තමයි හැමදාම උනේ ඉන්ටවිව් ගියාම.. :dull:

    වැඩේ කියන්නෙ මේකට ගිහින් මෙඩිකල් දීල ට්‍රේනිං සේරම ඉවර වෙලා සෙට්ල් උනාට පස්සෙ මම කළින් දාපු ඇප්ලිකේෂන් එකකට මීට වඩා හොඳ ජොබ් එකක ඉන්ටවීව් ආව ගිය සතියෙ.. ඒත් කරුමේ කියන්නෙ හරියට එදා උදේම බඩේ කැක්කුමක් හැදිල ඒකට යන්න උනේ නැහැනෙ බන් :(

    ඉතිං මට දැන් මේක මානසික වදයක්.. ගෙදරින් කියන්නෙ පැන්ෂන් තියන එකක් නිසා දැන් ඉන්න ජොබ් එකේ ඉන්න කියල.. ඒත් මට ආස අරකට යන්න..:nerd:

    ඉතිං උඹලගෙ අදහස් දැනගන්නයි ත්‍රෙඩ් එක දැම්මේ මම..
    මොකද හිතන්නෙ දැන් මම කළමනාකරණ සහකාර (MA) කෙනෙක්..
    ඉන්ටවීව් ඇවිත් තිබුනේ වෘත්තීය පුහුණු අධිකාරියේ (VTA) තොරතුරු තාක්ෂණ උපදේශක තනතුරට.. ඒකෙ පඩිය දැන් එකට වඩා 8000කින් වගේ වැඩියි.. හැබැයි අධිකාරි නිසා පැන්ෂන් නැහැ

    උඹලගෙ අදහස් මොනවද? :eek:
     

    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    Pension ekama neme. thawa aurudu dahayakin uba me track deke giyoth kothanada inne kiyala kalpana karapan - best case , worst case, normal case . ethakotath ara 8000 different eka nam thiyenne machan... pension job eke hitapan . but e wenakota ubata government job ekata wada loku ganak hoyanna puluwan nam oken ain wiyan
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    Pension ekama neme. thawa aurudu dahayakin uba me track deke giyoth kothanada inne kiyala kalpana karapan - best case , worst case, normal case . ethakotath ara 8000 different eka nam thiyenne machan... pension job eke hitapan . but e wenakota ubata government job ekata wada loku ganak hoyanna puluwan nam oken ain wiyan

    hoda point ekak machan uba deela thiyene.. mata oka mathak une naha..
    VTA ekema hitiyothnam 8000 difference eka wenas wena ekak naha 10 years giyath.. eth ekata gihin 5 years wage experience gaththoth private institute ekaka management position ekakata yanna bari naha hoda salary ekakata.. eth loku risk ekak thiyanawa me wage permanent job ekak dala yana eke :eek:

    Podi Silva - පොඩි සිල්වා;19493436 said:
    යකෝ ඉන්න එකේ ඉදපන්
    අයිස් ගහන්න නේද ඕකෙ තියෙන්නේ

    උබ යනවා නම් ඔය ජොබ් එක මට සෙට් කරලා පලයන්

    naha machan apita ice gahanna baha..
    ice gahanna nam pahugiya anduwen degree holderslata deepu development officer kenek weyan..