channel-4 ආපහු මඩ ගහනවා

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
channel-4 ආපහු මඩ ගහනවා

කොටින්ගේ ෆොටෝෂොප් කරපු ෆොටෝස් වාගයක් දාගෙන ආපහු චැනල් 4 එක මඩ ගහනවා දැක්කා



isipriya_2.jpg

isipriya_1.jpg
 

adult.junior

Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    ඕක මම fb එකේ දැක්ක. තුවක්කු අරන් ආවහම අල්ලගත්තු උන්ට සුපිරි පහසුකම් නොදුන්නා කියලද දන්නේ නෑ :lol: ඕකුන්ව මරන්නේ නැතුව ඉතුරු කරපු එකම මදි වගේ :lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඕක මම fb එකේ දැක්ක. තුවක්කු අරන් ආවහම අල්ලගත්තු උන්ට සුපිරි පහසුකම් නොදුන්නා කියලද දන්නේ නෑ :lol: ඕකුන්ව මරන්නේ නැතුව ඉතුරු කරපු එකම මදි වගේ :lol:
    :lol::lol:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ඔය පින්තූර ටික මීට කලින් මම වෙන තැනක දැකල තියෙනව.:rolleyes: මේකෙ ඇත්ත නැත්ත දන්නෝ දනිති.:(:(
     

    exchanger

    Member
    Sep 19, 2013
    66
    4
    0
    ඔය ෆොටෝ සෙට් එක ෆොටෝශොප් නෙමෙයි.:no: ඔතන තියෙන ෆොටෝස් කලින් gore සයිට් එකක තිබුන. එතන හිටපු උන් මැරුවයින් පස්සෙ ගෑනුන්ගෙ ඇඳුම් ගලවල මොකද කරේ කියල ඇහුව මතකයි. කට උත්තර නැහැ.:(
     

    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    LTTE kiyanne thrasthawadi sanwidanayak...un amanushika widihata minissu maruwata eka prashnayak nemai..but government ekak widihata pana pitin allapu kenekwa maranawa kiyanne tikak hitanna ona..ekai thama lankawata minissu case adinne...LTTE eka winasa karapu ekanam loku deyak..:):)