channel 4 එකේ මහින්ද ගැන

yuniko

Banned
May 23, 2011
103
24
0
channel 4 එකේ මහින්ද ගැන

මහින්ද රාජපක්ෂ ගැන සහ යුධ අපරාධ ගැන අලුත්ම වීඩියෝ පටයක් චැනල් 4 නාලිකාව හරහා අද විකාශය කිරීමට නියමිතය. දෙමල ජනයා සහ කොටින් වීඩියෝ කරපු දර්ශන සහ හමුදා භටයන් විසින් ලීක් කරපු දර්ශන මෙහි අඩංගුව ඇති අතර , මේ වැඩසටහන පිලිබඳ දැන්වීමක් අද බ්‍රිතාන්‍යය පුවත් පත් වල දක්නට ලැබිණ.
මෙම වීඩීයෝ දර්ශන වල ප්‍රභාකරන්ගේ ඝාතනය සඳහන් වන දර්ශනයක්ද ඇත.ප්‍රභාකරන් පණ පිටින් අල්වා ගත් බවත් ඔහුව මරාදමන ආකාරයද, නඩේසන් ඇතුලු පිරිස යටත්ව සිටින දර්ශනද මෙහි අඩංගුව ඇති බව පැවසේ.මේ වැඩසටහනට බෑන් කී මූන් මහතාද චන්ද්‍රිකා මාර්ගයෙන් සම්බන්ධ වෙන අතර,මෙය ජනපතිතුමාට අහිතකර වැඩ සටහනක් වෙනු ඇත.
 

yuniko

Banned
May 23, 2011
103
24
0
20110614155056.png
 

malith789

Active member
  • Jan 15, 2010
    545
    101
    43
    It is unfare to say that only Tamil speaking people suffered in Sri Lanka during the past 3 decades of war. There are so many Sinhalese and Muslim familes who have lost their fathers, mothers, brothers and sisters due to this war. It was a situation where father and mother use to take different routes to reach same destination due to fear of suicide bombs(thinking of heir children). It is good that now the war is over and people can move around freely. I have so many tamil speaking friends who are happy about this newly dawn freedom. It is that all comunities in SL suffered from this war. Now time has come for true reconciliation to achieve peace in our country. There may be few occassions where innocent prople would have got killed. In the event of total war this kind of situations are unavoidable. Look at other contries...Iraq, Afganistan and very recently in Libiya. Who is right and who is wrong is not the question here. Innocent civiliance are getting killed every day every moment. Time has come for SL to achieve peace and I urge from international parties not to destroy this golden opportinuty our country has got. It is best to let the people of this country is left alone to achieve their goals. If the current government is not the best to achieve this then let the people of this country deal with it. I am sorry for all families of all comunities who lost their loved once due to this ugly war.
     

    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    images


    මුන්ට මේක ඉවසන්න බැහැ.. එකයි ඔච්චර කැගහන්නේ, ප්‍රබකරන්ට දුන්න දඬුවම මුන්ටත් දෙන්න ඔනා