channel 4 එකේ මහින්ද ගැන
මහින්ද රාජපක්ෂ ගැන සහ යුධ අපරාධ ගැන අලුත්ම වීඩියෝ පටයක් චැනල් 4 නාලිකාව හරහා අද විකාශය කිරීමට නියමිතය. දෙමල ජනයා සහ කොටින් වීඩියෝ කරපු දර්ශන සහ හමුදා භටයන් විසින් ලීක් කරපු දර්ශන මෙහි අඩංගුව ඇති අතර , මේ වැඩසටහන පිලිබඳ දැන්වීමක් අද බ්‍රිතාන්‍යය පුවත් පත් වල දක්නට ලැබිණ.
මෙම වීඩීයෝ දර්ශන වල ප්රභාකරන්ගේ ඝාතනය සඳහන් වන දර්ශනයක්ද ඇත.ප්රභාකරන් පණ පිටින් අල්වා ගත් බවත් ඔහුව මරාදමන ආකාරයද, නඩේසන් ඇතුලු පිරිස යටත්ව සිටින දර්ශනද මෙහි අඩංගුව ඇති බව පැවසේ.මේ වැඩසටහනට බෑන් කී මූන් මහතාද චන්ද්‍රිකා මාර්ගයෙන් සම්බන්ධ වෙන අතර,මෙය ජනපතිතුමාට අහිතකර වැඩ සටහනක් වෙනු ඇත.