Channel 4 නිසා පාර්ලිමේන්තුව උනුසුම් වේ. 🔥🔥

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඒදණ්ඩෙ යන්න බැරි පුතානෝ පුක දෙනව ඒ අස්සෙ..ලප කොටා මීක් නෑ..🤣
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,993
    152,995
    113
    ඕකුන් බොරුවට රත් වුණාට අපි නම් වැස්ස නිසා කූල් එකේ ඉන්නෙ. රත් වෙලා, රත් වැඩිවෙලා වෙලා ඔය දියවන්නාවෙ මැද තියෙන හරක් ගාලෙ ඉන්න හරක් 225 ම වාෂ්ප වෙලා මකබෑවිලාම යන දවසක් වෙනකම් තමයි අපිත් මේ ඇගිලි ගැන ගැන බලන් ඉන්නෙ.
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,941
    16,960
    113
    Colombo
    ඕකුන් බොරුවට රත් වුණාට අපි නම් වැස්ස නිසා කූල් එකේ ඉන්නෙ. රත් වෙලා, රත් වැඩිවෙලා වෙලා ඔය දියවන්නාවෙ මැද තියෙන හරක් ගාලෙ ඉන්න හරක් 225 ම වාෂ්ප වෙලා මකබෑවිලාම යන දවසක් වෙනකම් තමයි අපිත් මේ ඇගිලි ගැන ගැන බලන් ඉන්නෙ.
    බය වෙන්න එපා මහත්තයෝ ඕකුන් ඔතන බොරුවට කෑගැහුවට ගෙදර ගිහින් shot එකක් දාල ආතල් එකේ ඉන්නෙ.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,193
    20,803
    113
    හස්තිශෛලපුර
    ඇත්තටම සජිත් ආවොත් හොදක් වෙයි කියලා පොඩි අහිංසක බලාපොරොත්තුවක් තියනවා
    Very Funny Laughing GIF
     
    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    ඒදණ්ඩෙ යන්න බැරි පුතානෝ පුක දෙනව ඒ අස්සෙ..ලප කොටා මීක් නෑ..🤣
    අන්න උබේ මහා එකා ඒ දන්ඩේ ගියේ බෝම්බ ගහලලු :lol: :lol: :lol:
     
    mark12345678

    Active member
  • Nov 18, 2014
    153
    64
    28
    දේශපාලන නාට්‍ය වලට ඇන්දෙන්න එපා.. වෙච්ච උණුසුමක් නෑ. මුන් ඔක්කොම රඟපානව. එච්චරයි.
     
    • Like
    Reactions: Hasistranger