Channel 4 ලංකාව ගැන සාවද්‍ය චිත්‍රපට නිපද වූවා – ISI
Channel 4 රූපවාහිනිය Yugoslavia පිළිබඳව සාවද්‍ය වීඩියෝපට නිර්මාණය කළ අයුරින් ශ්‍රී ලංකාවට එරෙහිවද වීඩියෝපට නිපදවූ බව බ්‍රිතාන්‍යයේ ISI විමර්ශන ආයතනය සිය විමර්ශන වාර්තාවෙන් හෙළි කර ඇත.

එසේම ඇමරිකානු යෝජනාවට සහායවීමට Channel 4 රූපවාහිනියේ අධ්‍යක්‌ෂ කැල්ලම් මැක්‌රේ ජිනීවා නුවරට පැමිණියා. ඔහු ජීනීවා වෙත ආවේ ඇමරිකානු රජයේ ක්‍රියාදාමයට සහායවීමට යෑයි මුල්වරට එම විමර්ශන වාර්තාවේ දන්වා තිබේ.

Channel 4 රූපවාහිනිය කටයුතු කර තිබෙන්නේ කැලෑ නීතිය අනුව යෑයිද ISI ආයතනය තවදුරටත් කියා සිටී.

Channel 4 රූපවාහිනිය ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වී ඇති බවට චෝදනා කරන ISI ආයතනය ඔවුන් ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කළ සාක්‌ෂිකාරියක් වන්නේ කොටි හමුදා පුහුණුව ලත් වානි කුමාර් නමැත්තිය බවද දක්‌වා ඇත.

උපුටා ගැනීම
http://www.lankacnews.com/sinhala/news/58133/