අලුත්ම සම්පූර්න වීඩියොව (channel 4)

spilamberto

Member
Dec 11, 2008
209
20
0
අලුත්ම සම්පූර්න වීඩියොව (channel 4)

චැනල් 4 නාලිකාව නැවතත් ලංකාවට අභියෝග කරයි


චැනල් 4 නාලිකාව විසින් මදක් විකාශය කොට නතර කරන ලද විඩියෝවෙහි සම්පුර්ණ වීඩියෝ පටය "ටැමිල්ස් ෆෝ ඔබාමා" යන සංවිධානය විසින් අන්තර්ජාලයට එක් කොට තිබෙනවා.

ඒ සමගම ඊයේ චැනල් 4 පුවත් විකාශය අතරතුරදී නැවතත් ඔවුන් ලංකාව වෙත අවධානය යොමු කලේ විකි ලික්ස් වෙබ් අඩවිය විසින් ලංකාව පිළිබද හෙළිදරව් කල කරුණු පිලිබවදවයි.
එහිදී විකි ලික්ස් වෙබ් අඩවිය හෙළිදරව් කල පරිදි ඇමරිකානු තානාපතිවරිය විසින් මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ සොහොයුරා වන ගෝඨාබය රාජපක්ෂ සහ හිටපු යුධ හමුදාති සරත් ෆොන්සේකා යුධ අපරාධ වල සම්බන්ධයි පිළිගෙන තිබෙනවා.
චැනල් 4 නාලිකාව පවසන්නේ විකි ලික්ස් වෙබ් අඩවිය හෙළිදරව් කල මෙම කරුණ ලංකාවට එරෙහිව යුධ අපරාධ සනාථ කිරිමට ඇති ප්‍රබල සාධකයක් වනු ඇති බවයි.

චැනල් 4 ආයතනය විසින් මෙයට පෙර නිකුත් කල වීඩියෝව ශ්‍රීලංකාව විසින් ව්‍යාජ එකක් බව කරුණු දක්වා තිබියදී එම වීඩියෝවේම දිර්ඝ දර්ශනයක් නිකුත් කිරිම හෙළාදකින බව බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා පවසයි.

සම්පුර්ණ වීඩියෝව : අවවාදයයි! කුඩා ළමුන්ට හා සංවේදී පුද්ගලයන්ට නුසුදුසු දර්ශන ඇත
ek memberslage upadeshayanta avanatha vee vid eka ayin karana ladee
 
Last edited:

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    mcn...video eka real or fake kiyana eka newei problem eka...me wage tough case wenna ati...me video eka balanakota shock wenawa wagemai LTTE eke suicide bomb attack waling marena kattiya dakina kotath ati wenne...!!

    den udde ivaraine...den api me rata kohoma hari hadanna oni..jaati,packsha bedayaking torawa ekatu wenna oni...!!
     

    spilamberto

    Member
    Dec 11, 2008
    209
    20
    0
    mcn...video eka real or fake kiyana eka newei problem eka...me wage tough case wenna ati...me video eka balanakota shock wenawa wagemai LTTE eke suicide bomb attack waling marena kattiya dakina kotath ati wenne...!!

    den udde ivaraine...den api me rata kohoma hari hadanna oni..jaati,packsha bedayaking torawa ekatu wenna oni...!!

    ow eth ehema wena eka navathveema tamai para suddange ekama balaaporoththuwa ekai me wage deval karanne
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,175
    3,184
    113
    true or not these things are inevitable in war.. US knows it very well...
     

    spilamberto

    Member
    Dec 11, 2008
    209
    20
    0
    machan,,meka ain karala daapan machan,,,,nethnam case wetei....

    meka fake vid ekak mun apita kelinnamai try eka denne meva ape unuth denaganna onine machansla anika meeta wadaa darunu dewal ltte eken ape unta kalane ko kawda ethakota ahak arala baluwe
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    යුද්ධය සිදුවන අවස්තාවේ ඇතිවූ වෙඩි හුවමාරු නිසා කොටින් හෝ සිවිල් වැසියන් මියයාම ගැන යුද්ධ අපරාධ චෝදනා ලංකාවේ දේශාපාලකයන්ට එල්ල වෙනවා නම් ඒක අසාධාරණයි.ඒකට විරුද්ධව අපි නැගී සිටිය යුතුමයි.නමුත් යටත් වුන කොටි, බාර වුන කොටි වෙඩි තියලා මරලා දැම්මනම් ඒක හරිම බරපතලයි.ඒක යුධ නීතිය උල්ලංඝනය කිරීමක්.ජාත්‍යන්තර රෙකුලාසි වලට විරුද්ධයි.මේ වගේ දේවල් වුනානම් ඒවා වහාම හෙලි කරලා මේකට සම්බන්ධ දේශපාලන නායකයන් වහාම ජාත්‍යන්තර අධිකරනය වෙත බාර දීලා අපේ වීර සොල්දාදුවන්ගේ කීර්ති නාමය ආරක්ෂා කල යුතුයි.
    කේ.පිලා, මාස්ටර්ලා, කරුණලා වගේ අයට සමාව දීලා පුනරුත්තාපනය කරානම්, මේ වගේ පොඩි එවුන්ව හිරේ දාලා තියාගත්තනම් ඉවරයි.71 කැරල්ලට සම්බන්ධ සාමාජිකයෝ අද ජේවිපී එක්ක නෑ.ඒ කියන්නේ කාලයත් සමගම මේ අය වෙනස් වෙන්න තිබුනා.
    කාටවත් මේ වගේ අමානුෂික දේවල් අනුමත කරන්න බැහැ.මට හිතෙන්නේ ගෝතාභය රාජපක්ෂ මහතාව බරපතල අමාරුවක වැටිලා වගේ.එතුමා ලංකාවෙන් පිට වුනොත් ලොකු කරදරයක් වෙන්න පුලුවන්.
    2010-12-01_204811.jpg

    2010-12-01_204826.jpg
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    me wage mita antha dewal LTTE eka karala thiyenawa...anika meka real da fake da kiyala danne naha ne..meka delete karapan
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඔය ඇමෙරිකන්කාර, ඉංග්‍රීසිකාර බල්ලෝ බොරුවට වීඩියෝ එකක් හදලා අපේ රට අපහසුවට පත්කරන්න හදන්නේ. බටහිර රටවල් කරන යුධ අපරාධ ගැන කවුරුවත් කථා කරන්නේ නැ නේ.
     

    spilamberto

    Member
    Dec 11, 2008
    209
    20
    0
    ඔය ඇමෙරිකන්කාර, ඉංග්‍රීසිකාර බල්ලෝ බොරුවට වීඩියෝ එකක් හදලා අපේ රට අපහසුවට පත්කරන්න හදන්නේ. බටහිර රටවල් කරන යුධ අපරාධ ගැන කවුරුවත් කථා කරන්නේ නැ නේ.

    ekai machan math kiyanne