Channel 4 වලට ප්‍රබල විරෝධයක්

SLKolla2020

Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    5000k dennam kiyala ekka enna athi
    අනිවා බන්, ඔය උද්ඝෝෂනේ සංවිධානය කරපු එවුන් ලොකු budget එකක් allocate කරලා නැහැ නැත්නම් ඔයිට වඩා මිනිස්සු එකතු කරගන්න තිබ්බා 😁😁
    ඔය හුත්තලා දාන චන්දේ නිසා අපිත් දුක් විදිනවා
    අසරණකමයි මෝඩකමයි බන්, ඉතින් ඔය වගේ මිනිස්සු රූකඩ වගේ නැටවෙනවා
     
    • Like
    Reactions: Kodiya97

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    අහිංසක කමක් නෑ ඕකුන්ගේ. මේ රටට වෙලා තියෙන දේට දේශපාලකයන් වගේම මේ වගෙයි සක්කිලිත් වග කියන්න ඕන.
    ඔව් මචන් අහිංසකකමට වඩා ඔතන තියෙන්නේ අසරණකමයි මෝඩකමයි
     
    • Like
    Reactions: hariuda

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    චැනල් 4 කියන්නේ දෙරණ+හිරු+අයිටීඑන්+රූපවාහිනිද සිම්හලූ
     
    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    අනිවා බන්, ඔය උද්ඝෝෂනේ සංවිධානය කරපු එවුන් ලොකු budget එකක් allocate කරලා නැහැ නැත්නම් ඔයිට වඩා මිනිස්සු එකතු කරගන්න තිබ්බා 😁😁

    අසරණකමයි මෝඩකමයි බන්, ඉතින් ඔය වගේ මිනිස්සු රූකඩ වගේ නැටවෙනවා
    ඔව් මචන් අහිංසකකමට වඩා ඔතන තියෙන්නේ අසරණකමයි මෝඩකමයි
    මචන් මේ comment ටිකත් කියවපන්
     
    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    Ahinsaka? :lol: labbak kyanawa, me wage 5000ta oni gu wadak karana moda set eka hinda tamai mechchara kela une saha ilanga parath rata beraganna saataka kumara pomnayek mun apahu genne 🤮